පුවත්
Showing page 256 of 1718 (25,756 articles)

ආපදාවෙන් පසු දරුවන්ගේ මානසික සුවය රැකගැනීම වැඩිහිටි සැමගේ වගකීමක් - සරෝජා පෝල්රාජ්
පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සිත් නැවත නොපෑරෙන ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ ප්‍රමුඛ වගකීමක් බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නීය.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට නායයෑමේ රතු නිවේදන
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රංජන් ජයලාල් සිද්ධිය ගැන පොලිස් විමර්ශනයක්
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයන් පිරිසක් අතර සිදුවූ බව කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසයි.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් රතු නිවේදනයක්
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අන්ධ වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහිතලය පොලීසිය සමත්ව තිබේ.

'එකතුවට බාධාව මම නම් යන්න සූදානම්' - රනිල් කියයි
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (17) දැනුම් දී තිබේ.

විගණකාධිපති ධුරයට ජනාධිපති නිර්දේශකළ තුන්වෙනියාත් ප්‍රතික්ෂේප වේ !
විගණකාධිපති ධුරය සඳහා පත් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළ

ප්‍රශ්නගත එන්නත ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක් !
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව

මේ තරම් ආපදාවක් සිදු වෙන්න ප්‍රතිපත්තියමය දුර්වලතා බලපැවා - වෛද්‍ය ගිෂාන්ත දසනායක
දිත්වා සුළි කුණාටුව සමග ඇති වූ ගං වතුරෙන් මෙතරම් ආපදාවක් සිදු වූයේ: භූමියේ අස්ථාවරත්වය, දුර්වල ජලාපවහන පද්ධති සහ

මොහිදින් බෙග්ගේ ගීත නමයකට වාරණ නියෝගයක්
කලාශුරි මොහිදින් බෙග්ගේ ගීත 9 ක් සම්බන්ධයෙන් වානිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර ඇත.

පාර්ලිමේන්තුව රැස්වන දින ගැන පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණය
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව හෙට (18) සහ අනිද්දා (19) දෙදිනම

‘Rebuilding Sri Lanka’ අරමුදල පාර්ලිමේන්තුවට ගෙනත් අනුමත කරගන්න – හර්ෂ කියයි
‘Rebuilding Sri Lanka’ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතු බව

LTTE සාම සාකච්ඡා පිළිබඳ ජීඑල්ගෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්
‘The Sri Lanka Peace Process: An Inside View’ නමින් මෑත කාලයේ වඩාත්ම සමීපව පරීක්ෂාවට ලක් කරන ලද

පොලිස් නිලධාරියකු සිවිල් ඇඳුමින් කරන ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

ආපදා තත්ත්ව හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම ජනතාවට ලබා දිය යුතු යි - භද්‍රා කමලදාස
හදිසි ආපදා තත්ත්ව හඳුනාගැනීමට සහ ඒවායේ දී නිසි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය දැනුම අපි රටක් විදිහට ජනතාවට ලබා දිය යුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, වාරි ඉංජිනේරු, භද්‍රා කමලදාස් පැවසුවා ය.

