පුවත්
Showing page 254 of 1718 (25,756 articles)

ලන්ඩන් ගිහින් රනිල් ගැන හොයපු CID කණ්ඩායම නීතිපති හමුවෙයි
සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයේ කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මහජන මුදලින් රුපියල් මිලියන 16.6ක් භාවිතා කළ බවට

රුපියල බාල්දුවීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළයයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් ගැන සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රකාශයක් !
මෙරට තුළ සිදුකරන ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනයට එදා සිට අඛණ්ඩව හඬ නැගූ සමගි ජන බලවේගය පක්ෂයේ

ජලාශ 36ක් උතුරයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින්

නාය ගිය තැන් නිරීක්ෂණයට ඉතාලියෙන්, ප්‍රංශයෙන් සහ චීනෙන් ඇවිත්
බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට ඉරි තැළීම් හා පැල්මට ලක්ව ඇති කඳු බෑවුම් නිරීක්ෂණයට

IMF පස්වන සමාලෝචනය ලබන වසරේ මැද දක්වා කල් යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය කෙටි කලකින් කල් දැමීමට සිදුව ඇතැයි එම අරමුදල කියයි.

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහර දුන්නා ද? - පොලීසියෙන් විමර්ශන
සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහායක නිලධාරියෙකුට කොලොන්න ප්‍රදේශයේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර සිටියි.

බහාලුම් නිෂ්කාශන තදබදයක් !
වසර අවසාන භාගයේදී වරායේ ආනයන අපනයන හා ප්‍රති අපනයන බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් එම මෙහෙයුම් සේවා සහ නිෂ්කාශන කටයුතුවල තදබදය අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අදාළව සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

භාවිතය අත්හිටවූ ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන්න යනදේ !
භාවිතයෙන් ඉවත් කර ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පර්යේෂණාගාරයක් වෙත යොමුකර පරීක්ෂා කරන ලෙසත්, ඒ සඳහා වැයවන මුදල තම සමාගම මගින් දැරීමට සූදානම් බවත් ඉන්දියාවේ මාන් ෆාර්මසූටිකල් පෞද්ගලික සමාගම ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රීගෙන් ප්‍රහාරයක් !
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ.

නිර්මාණය කර තිබෙන ජලාශවල ජලය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වුණා - වජිර අබේවර්ධන
මාලිමා ආණ්ඩුවේ අයට අලුත් ජලාශ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණ බවත්, ඔවුන්ට ඉතිරිව තිබුණේ නිර්මාණය කර තිබෙන ජලාශවල ජලය පාලනය කිරීම පමණක් නමුත් ආණ්ඩුවට එය කිරීම සඳහා අවබෝධයක් නොතිබුණා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන පැවසී ය.

'ජනාධිපති ඡන්දෙට අපි දාන්න හිටියේ ධම්මික - අන්තිම මොහොතේ එයා බැහැ කිව්වා'– පොහොට්ටු ලේකම් හෙළිකරයි
2024 ජනාධිපතිවරණයේ දී ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට

අංශක 45ට අඩු බැවුම්වලත් නාය අවදානමක්: යළි සිතියම්ගත කිරීමට යෝජනාවක්
අධික වර්ෂාපතනය හමුවේ අංශක 45 ක බෑවුමකට අඩු ප්‍රදේශ වුවද නාය යෑමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති බැවින්

ශ්‍රීලනිප බැංකු ගිණුම නවත්වන්න දයාසිරි ඉල්ලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම පිළි නොගන්නා හෙයින් අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

ආණ්ඩුව, 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' නමින් 'නයි පැටියෙක්' බිහි කරලා - දුමින්ද නාගමුව
කාලයක් තිස්සේ විලි රුදාවෙන් දඟලා ආණ්ඩුව නයි පැටියෙක් බිහි කර ඇති බවත්, ඒ නයි පැටියා නම් ආණ්ඩුව අලුතින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බවත් දැන් පැටියෙක් සේ පෙනුණ ද හෙට

