පුවත්
Showing page 252 of 1718 (25,756 articles)

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : හිරුගෙන් පොලිසියට පිළිතුරක්
මහජන බදු මුදලින් යැපෙන පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඇඹිලිපිටියේ ගංජා පැල වැටලූ

අම්බුළුවාවේ දුෂණ හෙළිකළ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන ගම්පොල පොලිසියට කැඳවයි!
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුවන බව කියන වංචා දූෂණ සහ පාරිසරික අවදානම්

ආපදා වෙනුවෙන් සකස් කළ නීතිය විසි අවුරුද්දක් ඉබි ගමනේ
රටේ මිනිස් ජීවිත හා දේපල විසි එක් වසරකට ඉහත දී මහත් සේ විනාශයට පත් කළ ස්වභාවික

උතුරේ බලහත්කාරයෙන් විහාරයක් ඉදිකළ හිමිනමකට නාහිමි පදවියක්
දෙමළ පවුල් කිහිපයක් අයිතිය කියා පාන උතුරේ භුමියක හමුදා අනුග්‍රහයෙන් ලියාපදිංචියෙන් තොරව

ආණ්ඩුවට එරෙහි වැඩකට ජනවාරි 24 නීතිඥයන් 1,200ක් කොළඹට රැස්වේ
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීම, සමාජ අර්ථික හා දේශපාලන ක්‍රියාකාරම් හේතුවෙන් අගතියට පත් වන පුරවැසියන්ගේ අයිතීන් රැකගැනීම සඳහා ‘නිදහස් නීතිඥයෝ’ සංවිධානය කොළඹ දී සිය සමාරම්භක උත්සවය ජනවාරි 24 දින පැවැත්වීමට නියමිතය.

යාපනයේ තැන් පහක සමූහ මිනී වලවල් ගැන පොලිසියෙන් උසාවියට වාර්තාවක්
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇති සමුහ මිනි වළවල් සම්බන්ධයෙන් පැවැත්වු පරීක්ෂණ වාර්තාවක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඖෂධ ප්‍රමිතිය රැකීමට බලධාරීන් වහා පියවර ගත යුතුයි - Free Lawyers
ඖෂධ ප්‍රමිතිය රැකීමට බලධාරීන් වහා පියවර ගත යුතු බවත් එය මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියේ කොටසක් බැවින් එම අයිතිය උදෙසා නීති මගින් ක්‍රියාකිරීමට සිදුවන බවත් Free Lawyers සංවිධානය පවසයි.

අප්‍රමාදව විගණකාධිපතිවරයෙකු පත් කරන්න - මුදල් කාරක සභාවේ සභාපති ජනාධිපතිගෙන් ඉල්ලයි
ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු

ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂය සතුව තිබු මුහුදුබඩපත්තුව සභාවේ බලය ජාජබට
ඉංලගෙයි තමිල්අරසු කච්චි පක්ෂයට පාලන බලය හිමිව තිබූ මුලතිව්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිනිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ඉමක්කුලෙට්ට්‍රා පුෂ්පානන්දන් වැඩි ඡන්දයෙන් තේරීපත්විය.

තම අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සුදානම් බව චීනය කියයි
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා !
හොරණ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම නීති විරෝධී ලෙස සම්මත කර ඇතැයි කියමින් එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනා හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

මෝදිගෙන් ලංකාවට සහතිකයක්
ශ්‍රී ලංකාව නැවත කිසිදා නොවූ විරූ ලෙස ශක්තිමත්ව නැඟී සිටිනු ඇතැයි තමාට විශ්වාස බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ට එවූ ලිපියේ දැක්වේ.

ස්ථිර විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්න: නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ස්ථිර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා

පොලිස්පති මාලිමා පොලිස්පති වෙලා - නාමල් කියයි
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ

පළාත් පාලන ආයතනයක අයවැය පරාජයෙන් පසුව සිදුවන්නේ කුමක් ද?
ජනාධිපතිවරණයෙන් මෙන් ම මහ මැතිවරණයෙන් පෙරනොවූ විරූ ජනවරමක් ලැබූ

