පුවත්
Showing page 251 of 1718 (25,756 articles)

ආයුධ වෙනුවට චක්‍රලේඛ යොදාගෙන ‘මහා ජන සංහාරයකට සැලසුමක්’
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම අරමුණ ලෙස දක්වමින් වත්මන් රජය ක්‍රියාත්මක කරන ප්‍රමුඛ ජාතික වැඩසටහනක් සදහා මහජන ඡන්දයෙන් තේරී පත් වු ජනතා නියෝජිතයන්ගේ සහාය ලබා නොගැනීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජනතා නියෝජිතයකු දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ.

ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත පනත හකුලා ගැනීමට බලපෑම්
සන්නද්ධ අරගලයෙන් තොර වෙනත් සටන් මාවතක් නොමැති බවට උතුරේත්, දකුණේත් තරුණයන්ගේ මතවාදය සකස් කිරීමට අඩිතාලම දැමුවේ මෙරට පළමු විධායක ජනාධිපතිවරයා විසින් ගෙන එන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත බව දිවයිනේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු විසින් පෙන්වා දී තිබේ.

දිට්වා සිදුකළ හානිය ගැන ලෝක බැංකු ඇස්තමේන්තුව හරිද?
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් ලෙස ලෝක බැංකුව විසින් ගණනය කළද එම හානියේ ඍජු හා වක්‍ර පිරිවැය එම අගයට වඩා වැඩි විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

'ටොපේ ටොප් එකට වැඩේ වෙනවා කියලා මම කියන්නෙ නෑ' - ඇමති ලාල්කාන්ත
ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමේ ඇතැම් කාරණාවලදී “100%ක් ටොප් එකට වැඩේ සිදුවනවා”

පළාත් පාලන ආයතනවල අය වැය පැරදීමෙන් ආණ්ඩුවේ බලය පිරීහිලා කියන්න බෑ - පැෆරල් කියයි!
ජාතික ජන බලවේගයට බලය හිමි නමුත් අයවැය පරාජයට පත්වන පළාත් පාලන ආයතන දෙස බැලූ විට

උපකාරක පන්ති ගුරුවරයෙක් තරුණයෙකුට මිලේච්ඡ ලෙස පහරදීලා !
ප්‍රකට භෞතික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් තරුණයෙකුට මිලේච්ඡ ලෙස පහරදෙන අයුරු

ආණ්ඩුවේ සැබෑ ස්වරූපය පෙන්වන්නට පටන් අරන් - ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණඩායමක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දී සාමසාධක නිලධාරීන් දෙදෙනෙකු බේරා ගනී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණඩායමක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අධි අවදානම් සහිත කැසෙවාක්

ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම - අගරදගුරු හිමිපාණන්
"ක්‍රිස්තු ධර්මය කියන්නේ අතහැරීම. අතහැරීමක් නැතිව ක්‍රිස්තු ධර්මයක් නෑ. ක්‍රිස්තූත් වහන්සේ ජීවත් වුණේ හැමදේම අතහරිමින්.

පොලිසිය යොදාගෙන ස්වාධීන මාධ්‍යයට තර්ජනය කරන ආණ්ඩුවක් - සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර පොලිසිය හරහා ඒකාධිපති පාලනයකට රට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

තයියට්ටියේ තිස්ස විහාරය ‘ව්‍යාජයක්’: උත්තර ලංකාවේ මහ සඟ නා හිමියෝ
‘රජමහා විහාර’ නාම පුවරු සවි කරමින් හමුදා දායකත්වයෙන් කන්කසන්තුරේ තයියට්ටියේ ඉදි කර ඇති විහාරස්ථානය ව්‍යාජයක් බව උතුරේ ප්‍රධානතම නාහිමියෝ වදාරති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් ජවිපෙ ලේකම් හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයන් පිරිසක් අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනි
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

පවුල් දේශපාලනය තව දුරටත් වලංගු ද...? - Ideas front වීඩියෝවක්
ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳ අවධානය යොමු කළ විට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ එම පක්ෂ දෙක ම බිහි වන්නේ පවුල් පසුබිම මත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු පහට අඩු ළමුන් 5,808 දෙනකු පීඩාවට

