පුවත්
Showing page 249 of 1718 (25,756 articles)

ජනවාරි මස නව විගණකාධිපතිවරයෙක් !
විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කල් බලමින් සිටින්නේ ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින්ගේ කාලය අවසන් වනතුරු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යය උදය ගම්මන්පිල චෝදනා කරයි.

ජනපති අනුර ගැන නිමලරාජන් ගේ නැගණිය කියන කතාව
"ජනාධිපතිතුමා ගොඩක් හොඳ වෙනස්කම් කරනව කියල මට ආරංචියි," නිමලරාණි මාත් එක්ක කිවුව.

සිනමාව අතහැර දේශපාලනයට පිවිසෙන තලපති විජේ ගැන නාමල්ගේ X සටහන ආන්දෝලනයට
සිනමාව අතහැර දේශපාලනයට පිවිසෙන තලපති විජේට සුභ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පළකර ඇති X සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල සංවාදයකට ලක්ව තිබේ.

රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී !
මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් වූ බ්‍රිජිට් බාර්ඩොට් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන බ්‍රිජිට් බාර්ඩොට් (Brigitte Bardot) අද (28)

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

මර්දනයට ඉඩ දෙන්න අපි සූදානම් නෑ - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
නව ත්‍රස්ත පනත, හදිසි නීතිය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැදිහත්වීම් හරහා ගෙනඒමට

ජනවාරි 01 දා සිට මහනුවර නගරයේ පදික වේදිකා වෙළඳාම තහනම් !
මහනුවර නගරයේ සියලුම පදික වේදිකාවල වෙළඳාම් කටයුතු ජනවාරි මස 01 වන දින සිට තහනම් කර ඇති බවත් නගරයේ පදික වේදිකාවන් වල වෙළඳාම් කටයුතු කරන පිරිස් ඉවත් කර ඔවුනට වෙනත් විකල්ප ස්ථාන ලබාදෙන බවත් මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක පැවසීය.

හසලක වලස්ගල කන්ද නාය යාමේ අවදානමක් ! - පවුල් 105 ක් ඉවත් කරයි
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර මැතිවරණ කොට්ඨාශයේ හසලක "දැහැමිගම" ගම්මානයට ආසන්නව පිහිටි වලස්ගල කන්ද ස්ථාන කීපයකින් පුපුරා නායයාමේ අවදානමක් පවතින බවට බලධාරින් විසින් දැනුම් දී එම

චීනයේ බෙයිජිං සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ඇරඹේ
ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීනයේ බෙයිජිං නුවර සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ඇරඹේ.

ව්‍යවස්ථාදායක සභාවට අලුතින් මුහුණු එනකන් ලංකාවට විගණකාධිපතිවරයෙක් නෑ !
කල්දමමින් තිබෙන විගණකාධිපති පත්කිරීම එළඹෙන ජනවාරි 2 න් පසුව සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්කම් ඉපයූවේ කොහොම ද ? - ඇමැතිලා 6කට අල්ලස් දැල !
වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඇනවුම් කළ වාහන ගන්න පාරිභෝගිකයන්ට මුදල් නැහැ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඇතිවූ ආපදා හේතුවෙන් බොහෝ දෙනකුගේ ආර්ථික මට්ටම් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇණවුම් කරන ලද වාහන ඔවුන්ට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Ceylon Automobile Importers Association) සභාපති ප්‍රසාද් මානගේ පැවසීය.

ප්‍රවීණ ගායිකා ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අද (27) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීන ගායන ශිල්පී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි

