පුවත්
Showing page 248 of 1718 (25,756 articles)

ව්‍යවස්ථාදායක සභාව සීමාව ඉක්මවා ගිහින් - කැබිනට් ප්‍රකාශක
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවට යුවාන් මිලියනයක්
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

එජාප නායකයින් හා සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් !
එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් අද සිදුවිය.

ආපදාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඩග්ලස් දේවාන්නදාගේ පිස්තෝලය මධූශ්ට ගියේ ආරක්ෂක අංශ හරහා ! - ඩී.ඩී.එස්. ජෙයරාජ්
ඩේලි නිව්ස් පුවත් පතට නිතිපතා මෙරට දෙමළ දේශපාලනය සම්බන්ධ තොරතුරු රුගත් ලිපි ලියන ඩී.බී.එස්. ජෙයරාජ් ප්‍රකාශ කරන්නේ තවමත් ඩග්ලස් දේවානන්දාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසිය සමත්ව නැති බවයි.

පසුගිය රජයේ ඉහළම පෙළේ නිලධරයෙක් අද හෙටම අත්අඩංගුවට ?
පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඉහළම පෙලේ ලේකම් ධූරයක් දැරූ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙක් අද හෝ හෙට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22ක විගණන වාර්තා නිකුත් කර නැහැ !
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර හතරක (2021-2024) කාලය තුලදි ක්‍රියාත්මක කරණු ලැබු විදේශ ආධාර ව්‍යාපෘති 22ක් සදහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත් එකි ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා වෙත ප්‍රතිපාදන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නොරොච්චෝලේ අලුත්වැඩියාවක් - මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බව ලංකා විදුලි බලමණ්ඩලය පවසයි.

‘දිට්වා’ ඇවිත් ගිහින් මාසයයි - ලක්‍ෂ 3 කට තාමත් යන එනමං නෑ !
දිට්වා සුළිකුණාටුව පහව ගොස් මාසයක් ඉක්මගොස් ඇති නමුත් ඊයේ (29දා) වනවිටත් පවුල් 87,141 ක පුද්ගලයන් තුන්ලක්‍ෂ එක්දහස් අටසිය හැත්තෑ පහක් (301,875) ආරක්‍ෂිත මධ්‍යස්ථාන, ඥාති නිවාස හෝ මිතුරන්ගේ නිවාසවල රැඳීසිටින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.

රට පුරා විදුලි රථවාහන සඳහා Charging Point හදන්න විජිත චීනයට යෝජනා කරයි
චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට

දෙපැත්ත කැපෙන ආයුධ එපා - 'දිනන දකුණ' ආණ්ඩුවට කියයි
ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය

'ප්‍රභාෂ්වරී' : ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන් පිරිසකගේ නර්තන ප්‍රසංගයක් ජනවාරි 03 කොළඹ දී
"Our motherland is not just a place on a world map, but a reflection of our shared culture, History and identity"

ජනමාධ්‍ය ඇමැති ගෙන් විද්‍යුත් මාධ්‍යවලට අවසන් දැනුම් දීමක් !
* හානිදායක ප්‍රවෘත්ති ප්‍රචාරය කළොත් ලයිසන් එක යළි කැඳවීම බලාත්මක කරන බව කියයි

ත්‍රෛයිනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිඛිත දැනුම්දීමක් !
2026 වසරේ වෙසක් පෝය දිනය මැයි මස 30 වන දිනට යොදා ගන්නැයි ත්‍රෛයිනිකායික මහා නායක

මේ රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න හදනවා - සජිත් ප්‍රේමදාස
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන වත්මන් රජයට රට ගොඩනගන දැක්මක්, වැඩපිළිවෙළක් හෝ මාර්ග සිතියමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

