පුවත්
Showing page 250 of 1718 (25,756 articles)

මත්තල ගුවන්තොටුපළ සමාගම් තුනකට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්වය වැඩපිළිවෙල (PPP)

ඩග්ලස් දේවානන්දා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට අවසර
නිල වශයෙන් තමන් වෙත නිකුත් කර තිබූ පිස්තෝලයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධව ඊයේ (26)

ජන අරගල සන්ධානයෙන් ආණ්ඩුවට අභියෝගයක්
'දිට්වා' සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශය සැලකිල්ලට ගිනිමින් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය

අසත්‍ය ප්‍රචාරය කරන මාධ්‍යට එරෙහිව පියවර ගැනීමට රජය බැදී සිටිනවා - ජනමාධ්‍ය ඇමති
වත්මන් රජය කිසිදු හේතුවක් මත මාධ්‍ය මර්දනයට පෙළඹෙන්නේ නැති නමුත්, අසත්‍ය සහ විකෘති කරන

මාධ්‍ය නිදහස යටපත් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරමු ! - 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ'
රජය විසින් මාධ්‍ය මර්දනය සඳහා ගනිමින් සිටින පියවරයන් සහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්දයෙන් සිය කනස්සල්ල පල කරමින් “අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ

හිරුට එරෙහි පොලීසියේ ක්‍රියාමාර්ගය: ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කනස්සල්ල පළකරයි
ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළවූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල

අම්බුළුවාව රජයට පවරාගන්න සාකච්ඡා අරඹයි
අම්බුළුවාව භාර අරමුදල රජයට පවරාගැනීමට අදාළ නීති වෙනස් කරගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා ආරම්භ කර ඇත.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනි වර කියවීම බදාදා - සජබ තීන්දුව මෙන්න
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත් අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31) පැවැත්වීමට නියමිත ය.

වැලිගමට සභාපතිවරයකු පත් කිරිම කල් ගිය හේතුව ?
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු තෝරා ගැනීමේ ජන්ද විමසුම දින නියමයක් නොමැතිව

දිගටම වැඩ කරගෙන යන්න - අයවැය පරාද සභාවලට ඇමති කියයි
අයවැය එක දෙක පැරදුණත් පළාත් පාලන ආයතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට

දෙරණේ දිලිත්, හිරු වෙනුවෙන් ජනපතිට ලියයි !
හිරු මාධ්‍ය ජාලය ඇතුළු ස්වාධින මාධ්‍ය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (දෙසැ. 26)

අධි අවදානම් කලාපවල ඇති නිවාස 5000කට නව ආරක්ෂිත ස්ථාන අවශ්‍යයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන තෙක් සිදු කරන ලද පරීක්ෂණවලදී

වෙරළේ මීටර් සිය ඈවරයි: අනවසර ඉදිකිරීම්වලට ඉඩ දෙන නව නීති !
වෙරළ තිරයේ දැනට ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වෙනුවට රුපියල් මිලියන ගණනක දඩයක් රජයට අය කර ගැනීම සඳහා වෙරළ සංරක්ෂණ නීතිය සංශෝධනය කරමින් ඇත.

පොලිසියට බැලුන් ඇවිත් !
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්) දිවයින පුරා පොලිස් ස්ථානවලට බෙදාහැර ඇතැයි පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල පැවසිය.

