පුවත්
Showing page 253 of 1718 (25,756 articles)

'ලංකා ලෝකය' නවතම පුවත් වෙබ් අඩවිය ජනවාරියේ එළි දකී
ඩිජිටල් අවකාශයට එක්වන නවතම පුවත් වෙබ් අඩවිය 'ලංකා ලෝකය' 2026 ජනවාරි මස

සාම්පූර් බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ
ලංකා විදුලිබල මණ්ඩලයට හා ඉන්දියාවේ NTPC සමාගමට 50% බැගින් වන හිමිකාරීත්වය සහිත

අගමැතිනියගේ ප්‍රකාශයට 'සාධාරණ සමාජයක්' සහය පළවේ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරනබව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරියගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී තිබේ.

2024දී ජාතික ආර්ථිකයේ ඉහළම දායකත්වය බස්නාහිරින් : දෙවෙනි තැන වයඹ -තුන මධ්‍යම
අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ පරිදිම වසර 2024 දී අප රටේ ජාතික ආර්ථික දියුණුවට ඉහළම දායකත්වය ලබාදුන් පළාත ලෙස බස්නාහිර පළාත පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

'දිට්වා' කළ සමස්ත විනාශය ගැන රජයෙන් නිල ප්‍රකාශයක් නැහැ ! - රට යළි ප්‍රතිස්ථාපනයේ ඇස්තමේන්තු මුදල කොපමණද ?
පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව ඇති සමස්ත හානිය පිළිබඳව රජයේ පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් නොවීම ජාත්‍යන්තර සහානාධාර ලබාගැනීමේදී බරපතල කාරණයක් වී ඇතැයි රාජ්‍ය තන්ත්‍රීක ආරංචිමාර්ග පවසයි.

ආදායම් ඉලක්ක අත්පත් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වේ
රජය විසින් තම දෙපාර්තමේන්තුවට මේ වසර (2025) අවසාන වන විට අත්කර ගත යුතු රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19 දින සම්පූර්ණ කර ගැනීමට සමත්වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කලාශූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ දිවි ගමනට සමුදෙයි !
ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගියේ පුංචි ඡන්දෙ සජබ කණ්ඩායම් නායකයා
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අද (22) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ

සුළි කුණාටුව ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක විනාශයක් කරලා!
පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්

කොළඹ මහ නගර සභාවේ අය වැය පරදී
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට

නාකොටික් සියලුම නිලධාරීන්ගේ වත්කම් බැරකම් පරීක්ෂාවට
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට ඇතුළු වී එම තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත ලබාදුන් බවට වූ අනාවරණය මත මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සියලුම නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් පරීක්ෂාවක් ආරම්භ කර තිබේ.

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට : චීනයේ තුන්වන ප්‍රබලයා හෙට එයි
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා අද (22) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

මලෛයහ සිවිල් සමාජ සන්ධානය වෙතින් රජයට යෝජනා මාලාවක්
ආපදාවට පත්වූ මලෛයහ තමිල් ජනතාවට රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සහනාධාර වැඩසටහන්වලින් සහන ලබාගැනීමේ දී විශාල වශයෙන් ගැටලු සහ අභියෝගවලට මුහුණපෑමට සිදුවී ඇතැයි මලෛයහ සිවිල් සමාජ සන්ධානය පවසයි.

තොරතුරු දැනගැනීමේ කොමිසමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන්න - නීතිඥ සංගමය අනුරට ලියයි
විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ විධායක ජනාධිපති ක්‍රමයට දැඩි විරෝධයක් පළකරපු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ තමන්ට ඒක ලැබුණට පස්සේ දැන් ඒ පුටුවට ගිජු වෙලා කටයුතු කරන බව පැහැදිලිවම දකින්න ලැබෙන කරුණක්.

