පුවත්
Showing page 259 of 1718 (25,757 articles)

හේමකුමාර නානායක්කාර දේශපාලනයෙන් විශ්‍රාම ගනී
මින් ඉදිරියට තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී මාතෘ භූමියේ අභිමානය, ප්‍රෞඪ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය

රට ගොඩගන්න බිලියන 1000ක් - විදෙස් ආධාර මුදල් තවම ගෙන නැහැ
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ හානි පූර්ණය සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 1000ක් වැය කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශකර ඇත.

'ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ' - කෘෂිකර්ම ඇමති අවධාරණය කරයි
ආපදා තත්ත්වයත් සමග ඉදිරියේදී රට තුළ සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි
මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

සම්මානනීය ඉන්දීය නළුවකු සිය දිවි නසාගනී
ඉන්දීය සිනමාවේ තාරකාවක් වන සහ රාජ්‍ය සම්මානලාභියෙකු වන අඛිල් විශ්වනාත් සිය නිවසේ දී සිය දිවි නසා ගෙන තිබේ.

2025 මුල් මාස 10 තුළ රජයේ බදු ආදායම රු. බිලියන 4,033ක්
2025 වසරේ මුල් මාස 10 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,033ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද

යාපනේ උසාවියට එන්න බැරි මොකදැයි ලියා එවන ලෙස ගෝටාට නියෝගයක්
දාහතර වසරකට උඩදී අතුරුදහන් කරන ලද දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු පිළිබඳ නඩු විභාගයකට

ජුලී චංග් සහ මහාචාර්ය උඩුගමසූරිය හමුවක් - තාක්ෂණික සහ විද්‍යාත්මක සහයෝගයට පොරොන්දුවක්
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විද්‍යා හා තාක්ෂණ) මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

කාලගුණ විද්‍යාඥයන්ගේ හෙළිදරව්ව විමසන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න - හිටපු ඇමති චම්පික
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් 25ක් පමණ කර තිබූ බවට කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය නිල නිවේදනයක් මගින් කරන ලද හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීමට වහාම පූර්ණ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස හිටපු ඇමති පාඨලි චම්පික රණවක X පනිවිඩයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටි.

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවයි - හරිනිගේ ඉල්ලීමට නමල් ගේ ස්තුතිය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි, දෙසැම්බර් 18 වැනිදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න කැඳවූ බව දැනුම් දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මානව හිමිකම් දිනයේ සුළි කුණාටුවට අදාලව එජා මානව හිමිකම් ලොක්කාට ප්‍රශ්නයක්
ශ්‍රී ලංකාවටම බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් මියැදුණු ගානට ආසන්න සංඛ්‍යාවක්, අතුරුදහන් සිය සමීපතමයන් සොයා ගැනීමේ

විශ්වවිද්‍යාල පනත විනිවිදභාවයෙන් සහ සාකච්ඡාවකින් තොරව සංශෝධනය කිරීම බරපතළ ගැටලුවක්
මෙතෙක් බලපැවැත්වූ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවත්

කුණාටු පරදා 'බලාපොරොත්තුවේ පහන්' දැල්වේ ! – කොළඹින් ඇරඹෙන මානුෂීය මෙහෙයුමක්
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය හමුවේ, ජීවිත හා දේපළ අහිමි වූ සහ අවතැන් වූ පවුල්වලට ශක්තියක් වීම සඳහා කොළඹ වාර්ෂික නත්තල් සැමරුම මෙවර 'බලාපොරොත්තුවේ පහන්' (Lights of Hope) නමින් මානුෂීය මුලපිරීමක් බවට පරිවර්තනය කිරීමට කටයුතු යොදා තිබේ.

සපුගස්කන්ද රිය අනතුර: අසෝක රන්වල සිටියේ බීමතින්ද ? නැද්ද ?
හිටපු කථානායකවරයෙකු මෙන්ම ජාතික ජනබලවේග (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අශෝක රන්වල අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

වන්දි කතාව අතේ රෝලක් !- කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් !
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011දී ග්‍රීක රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ දූෂණ නඩුව දෙසැම්බර් 10 වන දින අධිකරණය විසින් නිශ්ප්‍රභ කළේය.

