පුවත්
Showing page 352 of 1719 (25,784 articles)

අගමැතිනිය හා කාදිනල් හිමි අතර විශේෂ සාකච්ඡාවක්
ආචාර්ය හරිනි අමරසූරිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

විනිසුරුවරු 70කට චෝදනා - දවස් 10කදී 6කගේ වැඩ තහනම් !
අධිකරණ සේවයේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසය පන්සලට මහ රෑ කඩාපනී ! රතන හිමි අතුරුදන් !
අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ

ජීඑල් පක්ෂ 17ක නායකයන් සමග සාකච්ඡා අරඹයි
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

විපක්ෂ නායකවරයා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි ගෙන් ඉල්ලීමක් කරයි
මෙරට සංචාරයක නිරත වී සිටින ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂී හමුවක් කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති නිවසේ දී සිදුවිය.

ආදිත්‍යා Queen Of International Tourism කිරුළ දිනාගනියි
පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.

SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි
දශකයකට අධික කාලයකට පසු යළිත් කතාබහට ලක්වූ SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය

සිළුමිණ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණී ගේ සේවය අත්හිටුවීම වහාම අවලංගු කරන්නැයි නියෝගයක්
සිළුමිණ කර්තෘ මණ්ඩලයේ පිටු සැකසුම් අංශයේ සේවකයකුගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමකට

ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල්වරිය සහ අගමැතිනිය අතර හමුවක්
ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල් Sam Mostyn AC අගෝස්තු 7 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ඔටාරාගෙන් විශේෂ නිවේදනයක්
"එජ් කෝඩ් ප්‍රෝ" නම් මාර්ගගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට

පොලිස්පති පුටුවට ප්‍රියන්තගේ නම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවට
මීළඟ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සබරගමුව හිටපු මහඇමැති මහීපාල වැඩිපුර තෙල් ගහලා ! - ලීටර් 1700 වෙනුවට 4700ක් අරන්
2014-2017 වසරවලට අදාළව සබරගමුව පළාත් මහඇමැතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් තමන්ට මසකට හිමි ඉන්ධන ලීටර් 1700

'කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබූ ජයග්‍රහණයක්' - 'සුප්‍රීම් සැට්' සභාපතිගෙන් විශේෂ නිවේදනයක්
සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' සභාපති ආර්. එම්. මනිවන්නන්

නිළි වරම දෙන්න නිරුවත් රූප ගෙන්වා ගෙන සෝමරත්න දිසානායකට රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගත් බව කියන

විශේෂඥ වෛද්‍යවරු 570ක් සේවයේ නැහැ
මේ වන විට සේවය හැර ගොස් සිටින සහ ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 570ක් පමණ වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 වැනිදා) පැවසීය.

