පුවත්
Showing page 350 of 1719 (25,784 articles)

රේණුකා ඒකනායක පොලිස් කොමිසමෙන් ඉවත් වෙයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකාවක වන රේණුකා ඒකනායක පෞද්ගලික හේතුවක් මත අගෝස්තු 08 සිට ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

බස් - ටිපර් රථ අනතුරක්: ටිපර් රථය බටුඔය පාලමෙන් පහළට
කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී පෞද්ගලික මගී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

25 හැවිරිදි එක්දරු මවට හදි කළ 70 හැවිරිදි වෛද්‍යවරයා වසර 15ක් සිරගෙට
ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි විසි පස් හැවිරිදි එක්දරු මවක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි 70 හැවිරිදි වෛද්‍යවරයෙකු එම චෝදනාවට වරදකරු බවට අනුරාධපුර මහාධිකරණය තීන්දු කළේ ය.

අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා කියයි
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) දිනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට

කතානායක වහාම අත්අඩංගුවට ගන්න - නව ජනතා පෙරමුණෙන් CID යට පැමිණිල්ලක්
කතානායකතුමා රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බැවින් ඔහු වහාම අත් අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් කරමින් නව ජනතා පෙරමුණ

එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නම් දැඩි තීරණයක් ගන්නවා - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සලසා ගැනීමේ දී, වෛද්‍යවරුන් රෝහල්වලට අනුයුක්ත කිරීම

මන්නාරම ප්‍රදේශයේ ජන ජීවිතයට විශාල බලපෑමක් - ළහිරු වීරසේකර
මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සූදානම් වන සුළං විදුලි බලාගාරය සහ ඛනිජ කැණීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට

වැවකින් මල සිරුර හමුවූ එක්දරු පියාගේ සිරුරු කොටස් කොළඹට
යුද පීඩිත වන්නියේ වැවකින් සිරුර හමුවූ එක් දරු පියකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ

අගෝ.08 ට පසු කිසිඳු නිවේදනයක් නිකුත්කර නැහැ - SupremeSAT වෙතින් නිල පැහැදිලි කිරීමක්
SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පසුගියදා කළ ප්‍රශ්න කිරීම් හමුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06)

ඇමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තිය නිසා ආර්ථික පීඩා ඇතිවීම වැළැක්විය නොහැකියි - සාධාරණ සමාජයක් කියයි
ඇමෙරිකාවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දියුණුවෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට ද විශාල ආර්ථික පීඩා ඇතිවීම නොවැලැක්විය හැකි යැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සඳහන් කරයි.

'යෞවන සමාජ අර්බුදය' : රනිල්ගේ චෝදනාවට නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරු
හෙට පැවැත්වීමට නියමිත යෞවන සමාජ ජාතික සමුළුවේදී, තරුණ නායක නායිකාවන්ගෙන් සමන්විත වූ මණ්ඩලයක් රටට හඳුන්වා දෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රී 499කගේ පැන්ෂන් අහෝසියි?
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ වහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 499කගේ විශ්‍රාම වැටුප අහිමි වී යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.

