පුවත්
Showing page 349 of 1719 (25,784 articles)

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ විශ්වාසභංගය සිකුරාදා න්‍යාය පුස්තකයට?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බාර දෙනු ලැබූ විශ්වාස භංග යෝජනාව බොහෝ දුරට මේ සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

තල් සභාපති ඉවත්කරයි - හේතුව මෙන්න !
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති විනයාගමූර්ති සහදේවන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත්කර ඇත.

රාජ්‍ය ආයතනවලට අලුත් කැබ් 2000ක් ආනයනයට ගත් තීරණයේ අරමුණ කුමක් ද?
රාජ්‍ය ආයතනවල භාවිතය සඳහා නවතම කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට රජය තීන්දු කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය සේවයට අලුතෙන් 62,314ක්
රාජ්‍ය සේවය සඳහා 62,314ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ ස්ථාවරය මෙන්න
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා

වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට ; 'දිනෙන් දින රට පුරා මිනීමරු සංස්කෘතිය ව්‍යාප්ත වෙනවා' - සජිත් ප්‍රේමදාස
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර

ගංජා වගාවට අවසර දී ඇත්තේ අපනයනය සඳහා පමණයි -BOI පවසයි
විදේශීය ආයෝජකයින්ට කංසා නීත්‍යානුකූලව වගා කිරීමට රජය අවසර ලබා දී ඇත්තේ වගා කරන ලද කංසා ශ්‍රී ලංකාව තුළ

'සොයා ගන්න නෑ' - රාජිත සේනාරත්නට වරෙන්තු
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව බාරදේ - සහාය දෙන බව නාමල් කියයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි ගෙන ඒන විශ්වාස භංග යෝජනාවට තමන් ඇතුළු තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ

37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට අනුමැතිය
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට

සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව
ආරුක්කු නවය පාලම ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දැක එම අත්දැකීම

පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' විරෝධය දක්වයි
ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු යි - එජාපය කියයි
පෙර සිටම තම පක්ෂයේත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේත් ස්ථාවරය වූයේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු බව යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසී ය.

ඔඩිසි යන්න ටිකට් ගත්ත විදේශිකයන්ට ගමන් තහනමක් ! - අවුල ලිහන්න දාපු ගැටේ පැටලෙයි!!
දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේදී සිදු වූ වංචා වැළැක්වීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහ විදෙස් ගමන් බලපත්‍ර අංකයට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් විදෙස් සංචාරකයෝ පිරිසක් ඊයේ (11 වැනිදා) දැඩි අපහසුතාවට පත්වූහ.

දුම්රිය සාමාන්‍යාධිකාරී නෙරපීමට කැබිනට් අනුමැතිය
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

