පුවත්
Showing page 348 of 1719 (25,784 articles)

මන්නාරම සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි !
මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මහබැංකු ලොක්කෝ ඉලෙක්ට්‍රික් වාහනවලට ඉන්ධන දීමනාත් ලබාගෙන !
මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ ආනයනයේදී මහබැංකුව බරපතල අක්‍රමිකතාවක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක් !
* තවම අධ්‍යක්ෂ ජනරාල් / රෙජිස්ට්‍රාර් වරයෙකු පත්කර නැහෑ?

පලස්තීන ආක්‍රමණයට එරෙහි පා ගමන අගෝස්තු 15 සවස
යුද්ධයකට වඩා පළිගැනීමකට පෙරලී ඇති ඊශ්‍රායල පලස්තීන යුද්ධය දෙස බලා සිටීමට තවදුරටත් නොහැකි නිසා ඒ වෙනුවෙන් රටක් ලෙස හඬක් නැගීමට සූදානම් බව 'නිදහස් පලස්තීන සහයෝගිතා කමිටුව' පවසයි.

‘දෙමළ ජනතාවට දුන් පොරොන්දු ඉටුවෙලා නෑ’ 18 වන දා උතුරේ හර්තාලයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවත් එම පොරොන්දු තවදුරටත් ඉටු නොකරන්නේ නම් උතුර- නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නැවැත්වීමට කටයුතු යොදන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එකඟතාවක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම්වල සිදු වී තිබෙන ගැටලුකාරි තත්ත්වය හඳුනා

මුදාහළ කන්ටේනර්වල ඖෂධ තිබුණාදැයි විමර්ශනයක්
පරීක්ෂාවකින් තොරව වරාය පරිශ්‍රයෙන් පසුගියදා මුදාහල කන්ටේනර් තුළ රටට හානිදායක ඖෂධ වර්ග පැවැතියේදැයි වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ඇමරිකාවෙන් බරපතල චෝදනාවලියක් !
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව චෝදනා කරයි.

'වෙළෙඳසැලකින් චොක්ලට් සොරා ගත්තැයි' පහර කෑ 67 හැවිරිදි පුද්ගලයෙකු මිය යයි
වෙළෙඳසැලකින් චොක්ලට් සොරාගත් බවට චෝදනා කර පහර දීමකින් පසු රෝහල් ගත කර සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී

සෙවණගල සහ පැල්වත්ත ප්‍රශ්න රැසක: රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ - සජිත් ප්‍රේමදාස
සෙවණගල සිනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී මාස හතරක් පමණ ගත වී ඇතත් එම යන්ත්‍ර අලුත්වැඩියා කර

රොනාල්ඩෝ හා රොඩ්රීගස් විවාහ ගිවිස ගනිති
ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ඇගේ දීර්ඝ කාලීන ජීවන සහකාරිය වන ජෝජීනා රොඩ්රීගස්

'මහ හොරු ටික නිදැල්ලේ හොඳට ඉන්නවා' - ඩඩ්ලි සිරිසේනගෙන් බරපතල ප්‍රකාශයක්
වර්තමානයේ: ඔබත්, මමත් ඇතුළු අපි මේ ආර්ථික බංකොලොත් භාවයකට පත්ව තිබෙන්නේ 2015 පෙබරවාරි 27 වෙනිදා මහ බැංකුව සිදු කළ බැදුම්කර වංචාවෙන් යැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසී ය.

'හරිනි කියන්නේ අපට අනුර තරම්ම ඉතාම වටිනා සම්පතක්'- ඇමති බිමල් කියයි
ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ, අනුර දිසානායක ජනාධිපතිතුමා තරම්ම අපිට දේශපාලන අතින් ඉතාම වටිනා සම්පතක් බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

බන්ධනාගාර තුළ බෝනොවන රෝග ඉහළයෑමට මානසික පීඩාකාරී තත්ත්වය ද හේතුවක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද
මෙරට බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බවත්, බන්ධනාගාර තුළ බෝනොවන රෝග වැඩිවීමට ප්‍රමාණය ඉක්මවා රැඳවියන් සිටීම යනාදි කරුණු පාදක කරගනිමින්

