පුවත්
Showing page 346 of 1719 (25,784 articles)

වෙඩි තැබීම් හා ඝාතන පසුපස ආරක්ෂක අංශ නම් ගම් රැසක්
රට තුළ සිදුවුණු වෙඩි තැබීම්, ඝාතනය කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාලයට ඍජුව සම්බන්ධ ආරක්ෂක අංශයේ සාමාජිකයන් රැසකගේ නම්

රටට අවශ්‍ය මැද මාවතක් බව විපක්ෂ නායකවරයා කියයි
Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත්

යුද හමුදා පැමිණිල්ලකට දෙමළ මාධ්‍යවේදියකුට සිතාසි යවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානයට
උතුරු නැගෙනහිර ජනතාව පීඩා විඳින මානව හිමිකම් උල්ලංඝන දීර්ඝ කාලයක් තිස්සේ වාර්තාකිරීමට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදාව

විපක්ෂයේ පොදු වේදිකාවක් හදන්න සාකච්ඡා !
විපක්ෂ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් හමුවීමට තීරණය කර ඇත.

අපිට ආණ්ඩුවෙ කකුලෙන් අදින්න වුවමනා නෑ -පොදුජන එක්සත් පෙරමුණේ නායකයෝ කියති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ නියෝජිතයින් සඳහා අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී වැඩමුළුවක් පැවැත්වුණි.

මෙරට පවුල්වලින් සියයට 16ක් කුසගින්නේ !
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය නවතම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට ගෙනා විශ්වාසභංගය විසිවෙයි?
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ත්‍රස්ත නීති යොදාගෙන මේ අවුරුද්දේ මුල් මාස පහේ අත්අඩංගුවට ගත් ගණන UN එලිකරයි
ජාත්‍යන්තර හා දේශීය වශයෙන් දැඩි ලෙස හෙලා දැකීමට ලක්වී ඇති කුරිරු නීතියක් සම්පුර්ණයෙන් අකුලා දමන බවට පොරොන්දු වූ ආණ්ඩුව එම නීතිය දිගින් දිගටම යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සිය නවතම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

පැමිණිලි 5000යි අල්ලස් කොමිසම අර්බුදයක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන කිරීමට එම කොමිසමේ සිටිනුයේ නිලධාරින් 230 ක් පමණ බව වාර්තා වෙයි.

මාලිමා ආණ්ඩුව අගමැති මෝදිවත් අන්දයි !
2025 අප්‍රේල් 5වන දින ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරන ලද දඹුල්ලේ ඌෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව

අර්බූදයෙන් රට ගොඩගන්න එකමුතු විය යුතු බව විපක්ෂනායක සජිත් කියයි
මේ අර්බුධකාරී අවස්ථාවේ එක්වන්ව රට වෙනුවෙන් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ICC ප්‍රඥප්තියට අත්සන් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලොක්කා ලංකාවෙන් ඉල්ලයි
අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට (ICC) එකඟ වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ

යුක්තිය සහ වගවීම වහාම ඉටු කරන්න - එක්සත් ජාතීන් ලංකාණ්ඩුවට කියයි
මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව A/HRC/60/21

‘අදානි’ට වෙන්කළ ඉඩම් යළි ටෙන්ඩර් කරනවා - බලශක්ති ඇමති
ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා

ලෝක මැණික් - ස්වර්ණාභරණ වෙළෙඳපොල අල්ලන සුදානමක් !
මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති

