පුවත්
Showing page 347 of 1719 (25,784 articles)

ආණ්ඩුව මුළු සමාජය ම මිනිමරුවන් අතට පත්කරලා - සජිත් ප්‍රේමදාස
ආණ්ඩුව උත්සාහ කරන්නේ එක් පසෙකින් මුළු සමාජය මිනිමරුවන්ගේ අතට මෙන්ම දේශපාලනික වශයෙන් තමන්ගේ අතට ගැනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

මේ ආණ්ඩුවත් විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නෙ මැර බලයෙන් - නුවන් බෝපගේ
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුරසාරම් කියමින් බලයට ආව ආණ්ඩුවක් අද විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නේ මැර බලයෙන් යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික නුවන් බෝපගේ පැවසී ය.

දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා ! - විපක්ෂයේ නිරීක්ෂණ චාරිකාවක දී අනාවරණය වේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (අගෝස්තු 15 වන දින) අභාවප්‍රාප්ත විය.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධයක්
ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව තිබේ.

ජී එල් ගේ නිවසේ රහස් සාකච්ජාව ගැන අලුත්ම තොරතුරු මෙන්න
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඊයේ (14) සවස හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි නිවසට රැස්වී, වර්තමානයේ රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුමක් ලෙස දැක්මක් සහිත පත්‍රීකාවක් (vision paper) කෙටුම්පත් කිරීමට සාකච්ඡා කර ඇත.

නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට දිලිත්ගේ සහායක් නෑ
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාවට සර්වජන බලයේ සහායක් හිමි නොවන බව සිය ස්ථාවරය පැහැදිලි කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසීය.

ගිලන් රියේදී සෞඛ්‍ය සේවිකාවකට අතවරයක්: රියැදුරුට එරෙහිව විමර්ශන
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරෙකු සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ගිලන් රථයක් තුළදී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මතුගම දේශපාලනය : සජබ මන්ත්‍රී ජගත් විතාන සිය වාහන එකතුවට අලුත්ම වන්ඩියක් බස්සයි
මතුගම දේශපාලනය කෙරෙන හැටි මරු. ජවිපෙ ජගත්ට ෂොට්ටෙක දෙන්න වාහනයක් ඇල්ලුවා. ජගත් අලුත්ම වන්ඩියක් බැස්සුවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් රිමාන්ඩ්: අධිකරණයේදී හෙළි වූ මුදල් විශුද්ධිකරණ චෝදනා
ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වර්තමාන පොලිස් ක්ෂේත්‍ර බළකා

ගොවි ඉඩම් ඉල්ලා මුත්තු නගර් ජනතාව කොළඹදී විරෝධතාවක: උණුසුම් තත්ත්වයක්
ත්‍රිකුණාමලය, මුත්තු නගර්හි ගොවීන්ගේ ඉඩම් ඉන්දියානු සමාගමකට ලබා දීමේ සූදානමක් ඇති බව පවසමින්

පාකිස්තානු නිදහස් දිනය අද කොළඹදී සැමරේ
පාකිස්තානය ශක්තිමත්, ප්‍රගතිශීලී, සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් බවට පත් කිරීමේ තේමාව යටතේ

රටට බත සපයන ගොවියා වලපල්ලට ඇද වැටෙද්දි ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත - සජිත් ප්‍රේමදාස
මේ වන විට ගොවිජනතාව අනාථ වී ඇති බවත්, දේපළ කන කර උගස් කර ගොවිතැන් කළ ද වගාවට නිසි මිලක් නොලැබෙන බවත්

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගෙන් රටටම සහතිකයක්
කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා පැමිණීමට හැකි වීම ගැන සතුටු වන බවත්, අපරාධ හා ප්‍රචණ්ඩත්වය ගැන බියකින් තොර විශ්වාසයෙන් ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කැපවන බවත් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.

නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි ආණ්ඩුව ඇතුළත බරපතළ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

