පුවත්
Showing page 359 of 1721 (25,807 articles)

ප්‍රකට හිමිනමක් ළඟදීම ඇතුළට!
මෙයට වසර කිහිපයකට පෙර එක්තරා දේශපාලන පක්ෂයක ආරවුලක් නිසා එම පක්ෂයේ ලේකම් ධුරය දැරූ තැනැත්තා පැහැරගෙන

'පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා' - නන්දන ගුණතිලක
තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක පවසයි.

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්
2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ට්‍රම්ප් ලබා දී ඇති සහනය යහපත්, එහෙත් අභියෝගය බලවත්... | කරු ජයසුරිය
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත්

පොතක් එළියට දමමින් විමල් කැටිපෙආරච්චි කියූ අමුතුම කතාව...
කැටිපෙගෙ 'දිදුලන හදවත' අතට ගත් කැටිපෙගෙ හදවත දිදුලන හැටි

තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්නැයි නීතිඥ සංගමය කතානායකගෙන් ඉල්ලයි !
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI) සභාපතිවරයා පත් කිරීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඒ පිළිබඳව සිහිකැඳවීමක් කර ඇත.

නව මාධ්‍ය ප්‍රචාර නිසා පීඩාවන අයගේ අයිතීන් රකින්න නව නීති
සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නව නීති

‘City of Dreams Sri Lanka’ විවෘත කරන්න ඉන්දීය සුපිරි නළු රිතික් රෝෂන් දිවයිනට
ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලය විවෘත කිරීමේ

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේගේ සේවය යළිත් අත්හිටුවයි
මොරටුව දිසා විනිසුරුවරයා සහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන තිලිණ ගමගේ ගේ සේවය අත්හිටුවීමට

නදුන් චින්තක (හරක් කටා) තවදුරටත් ත්‍රස්ත පනත යටතේ රඳවා තබා ගැනීමට අලුත් නඩුවක් !
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන නදුන් චින්තක (හරක් කටා) ට එරෙහිව පවතින නඩුවක්

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ

රටට ඩොලර් ආවේ කොහෙන්ද? මහබැංකුව කියා දෙයි
විදේශ රැකියාවල නිරත ලාංකිකයන් මේ වසරේ මුල් මාස හය තුළ රටට එවූ විදේශ මුදල් ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස හයට

ජනපති ආරක්ෂකයන් ඩියුටි ෆ්‍රී මත්පැන් අරං - 7ක් මාට්ටු
මාලදිවයින් සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක රටින් බැහැර වූ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා පැමිණ ගුවන්තොටුපළ තීරුබදු රහිත වෙළඳසල්වලින්

පොතුහැර සිදුවීමට තවත් නාවික හමුදාපතිවරුන් තිදෙනකුත්?
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම රටක් ලෙස අප ලැබු ජයග්‍රහණයක්
ඇමරිකාව, ශ්‍රි ලංකාවට පැනවු තීරු බදු ප්‍රමාණය 20% ක් දක්වා අඩු කර ගැනීමට හැකි වීම "විශාල ජයග්‍රහණයක්" බවත්, ඒ සඳහා මුල සිටම ජනාධිපතිවරයා සිය නායකත්වය සහ උපදේශය ලබා දුන් බවත් මුදල් සහ ක්‍රම සමස්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම පවසයි.

