පුවත්
Showing page 360 of 1723 (25,835 articles)

චෙම්මනියෙන් කැනගත් භාණ්ඩ හඳුනාගැනීමට එන අය ගැන උසාවියේ අවධානය
ශ්රී ලංකාවේ සමූහ සුසාන කැනීම් ඉතිහාසයේ අපරාධය සිදුවූ ස්ථානයක් ලෙස වර්ගීකරණය කරන ලද පරිශ්රයේම මහජන දායකත්වයෙන් හඳුනාගැනීමක් සිදුකෙරෙන පළමු අවස්ථාවේ, පාරිහාරික වස්තු හදුනාගැනීමට පැමිණෙන වින්දිතයන්ට මනෝ වෛද්ය උපදේශන දීමේ අවශ්යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අධිකරණය එකග වී තිබේ.

කෝට්ටේ ජනාධිපති විද්යාලයට අංග සම්පූර්ණ බහුවිධි ක්රීඩා ප්රේක්ෂකාගාරයක් සහ ක්රීඩා පිටි සංකීර්ණයක්
රුපියල් මිලියන 350කට අධික මුදලක් වියදම් කරමින් ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්යාලයේ අංග සම්පූර්ණ බහු විධි ක්රීඩා ප්රේක්ෂකාගාරයක් සහ ක්රීඩා පිටි සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු සංවිධානය කොට ඇතැයි විදුහල්පතිනී භාග්යා රූපසිංහ ප්රකාශ කළාය.

කොළොම් පුරේ බලු රාළලාට හොඳ කල දවසක්
කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන නිවාස අහිමි සුනඛයන් හට ජීවිත තර්ජන එල්ල නොවන ලෙසින් සුනඛ ගහණය පාලනය කිරීමේ වැඩ සටහන් සඳහා පූර්ණ සහාය දීමට කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර්

ආණ්ඩුව උක් ගොවීන්ගෙ ප්රශ්න විසඳන්න මැදිහත් විය යුතුයි - ගොවි අරගල ව්යාපාරය
උක් වගාව සඳහා බිම් සකස් කිරීමට අවශ්යවන යන්ත්ර සූත්ර නොමැති බවත්, විකුණූ උක්වල මුදල් තවම නොලැබී ඇති බවත්, මේ හේතුවෙන් රටේ උක් ගොවියන් සිටින්නේ බරපතළ ප්රශ්න ප්රමාණයක් සමග යැයි ගොවි අරගල ව්යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පැවසී ය.

කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය ; අත්අඩංගුවට ගත් පූර්ණ සත්යජිත් ඇප මත නිදහස්
කළුතර දිස්ත්රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මේ පැල්වත්ත සීනි සමාගම විකිණීමේ පෙර මග ලකුණු ද...? - විමල් වීරවංශ අසයි (වීඩියෝ)
පැල්වත්ත බඳු ආයතන පාඩු වීමට ඉඩ හැර, එහි ප්රශ්න ඇති කර මේ සූදානම් වන්නේ එම ආයතනය විකුණා දැමීමට යැයි ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ පැවසී ය.

ප්රකාශන ආධාර ව්යාපෘතියට අදාළව ගිවිසුම් රැසක් අත්සන් කරයි
ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය මගින් ශ්රී ලාංකීය ලේඛක ප්රජාව වෙත තම කෘති මුද්රණයෙන් ප්රකාශයට පත් කර ගැනීමට අනුග්රහය දැක්වීම මූලික අරමුණ සහිතව ආරම්භ කළ ප්රකාශන ආධාර

PIN අංකය අමතක වී ඇත්නම්, නව අංකයක් ලබා ගන්න හැටි මෙන්න
ඔබට ඔබගේ පෞද්ගලික හඳුනා ගැනීමේ අංකය (PIN) අංකය අමතක වී ඇත්නම්, නව අංකයක් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ඊ - සේවාව ඔස්සේ නව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

චෙම්මනි සමූහ සුසාන පරිශ්රයේ භාණ්ඩ හඳුනාගැනීමේ පෙරෙට්ටුවට නිර්දේශ අටක්
විමර්ශනයට සහාය ලබා ගැනීම සදහා චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු මහජනතාවට ප්රදර්ශනය කිරීමේදී අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට ප්රමුඛත්වය ලබා දීමට අධිකරණය තීන්දු කර තිබේ.

සත්ය යෞවන සමාජයේ සභාපති පූර්ණ සත්යජිත් අත්අඩංගුවට
සත්ය යෞවන සමාජයේ සභාපති පූර්ණ සත්යජිත් පොලිසිය විසින් කළුතර දිස්ත්රීක්ක කාර්යාලයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ඇමරිකානු තීරු බදු 20% ට අඩු කරගන්න ආණ්ඩුව ගැසූ බව කියන 'ඩීල් එක' මෙන්න
ශ්රි ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අගෝස්තු 1 වන දින සිට ක්රියාත්මක වීමට නියමිතව තිබූ සියයට 30ක අනෝන්ය තීරු බදු

මහින්ද කොළඹ නිල නිවස අතහරී !
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කරයි
බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයේ කටයුතු කළ ප්රේමසිරි රත්නායක එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ප්රකට හිමිනමක් ළඟදීම ඇතුළට!
මෙයට වසර කිහිපයකට පෙර එක්තරා දේශපාලන පක්ෂයක ආරවුලක් නිසා එම පක්ෂයේ ලේකම් ධුරය දැරූ තැනැත්තා පැහැරගෙන

'පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා' - නන්දන ගුණතිලක
තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නන්දන ගුණතිලක පවසයි.

