පොලිස්පති පත්කිරිම : කාදිනල් හිමිගේ මැදිහත්වීමට අස්ගිරි පාර්ශවයේ විරෝධය
පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
බොරැල්ල හරස් පාරේ නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට එම නිවස හිමි ප්‍රකට ව්‍යාපාරිකයකු හා යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව තිබු රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ
දින පහක අඛණ්ඩ බැංකු නිවාඩුවක් ලබා දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකරන ආකාරය
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පළවිය.
නෑසියන් අහිමිවීම, ඉඩම් අහිමිවීම, ජීවිකාව අහිමි වීම හා සංස්කෘතික අයිතිය අහිමිවීම ඇතුළු
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති
ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් තනතුරු දෙකම මේවනවිට හිස්ව පවතී.
සුළු වැරදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට