ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්රාප්තවේ - අවසන් කටයුතු අද සවස
ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.
නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දෙනු ලැබිය.
සිය නිවසේ මෙහෙකාරියට හිමිනමක විසින් ලිංගික අතවර කිරීමේ සිදුවීමකට ආධාර අනුබල දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ
ක්ලැරන්ස් කුමාරගේ නමැති අයකුට හා හිටපු ආණ්ඩුකාර අසාඩ් සාලිට මුල්‍ය වංචාවක් සිදුකල බවට චෝදනා ලබා සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි අද (17) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යුග මෙහෙවරක් ඉටුකළ හෙළ පඬිරුවනක්වූ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක් (90,400)
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16)
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට
උතුරු නැගෙනහිර දෙමළ ජනතා නියෝජිතයන් බලය බෙදීම සම්බන්ධයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර ඇති අතර එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත් කර තිබේ.