බොන වතුර වලක්වා උතුරේ තුන්දින අරගලයක් පසුබැස්වීමේ පොලිස් තැත වරදී
හමුදාව හා බෞද්ධ භික්ෂුන් චෝදනා ලබන ඉඩම් කොල්ලයකට එරෙහි තුන්දින විරෝධතාවක යෙදී සිටින
හමුදාව හා බෞද්ධ භික්ෂුන් චෝදනා ලබන ඉඩම් කොල්ලයකට එරෙහි තුන්දින විරෝධතාවක යෙදී සිටින
බ්‍රිතාන්‍යයේ 'Photo London x Hahnemühle Student Award-2023' ජායාරුප
මග නැගුම කොන්ත්‍රාත්කරුවන් හට නොගෙවූ මුදල් වෙනුවෙන් සමාගම ඈවර කර මුදල් ගෙවන ලෙස ඉල්ලා වානිජ්‍ය මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja)
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී ‘කෲරත්වයට’ මුහුණ දුන් ආදීවාසී තරුණියක් ඊයේ (මැයි 3) යළි දිවයිනට පැමිණියා ය.
යුක්රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (4) උදැසන මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.
රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බවට රජය දෙන සහතිකය අවලංගු කරමින් මාධ්‍ය මර්දනය මේ වන විටත් ක්‍රියාත්මක වෙන බවට චෝදනා නගන උද්ඝෝෂණයක් උතුරේ දියත් කර තිබේ.
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා
හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට