18 සම්පූර්ණ සියලුදෙනා බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?
2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු
2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු
(ජෙරෝම්-නතාෂා කතා වස්තුව)
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ.
දැන් "නතාෂා සංදර්ශනය" තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් බවට පත්වෙමින් හා පත්කරමින් තිබෙනු නිරීක්ෂණය වේ.
එවකට ප්‍රංශ ජනාධිපති නිකොලොස් සර්කෝසිගේ ව්‍යාපාරික හිතවතෙකුට යූරෝ මිලියන 400 ක වන්දි මුදලක් ගෙවීම අනුමත කිරීම සම්බන්ධයෙන්
''ඉතිහාසයෙහි සෑම ප්‍රධාන ප්‍රශ්නයක්ම පැන නගින්නේ ආගම හා සම්බන්ධ ප්රශ්නයකිනි. එය ජාතිවාදය හෝ පොදු භාෂාවන් පිලිබඳ ප්‍රශ්නයකට වඩා ජීවන හැඩගැස්මට බොහෝ සෙයින් බලපායි.''- හිලෙයා බ්ලොක්
ශ්‍රී ලංකාවට විවාහ නීතියක් පැමිණියේ අප බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව සිටි සමයේ දී ය. ඔවුහු, අංක 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ සහ දික්කසාද නීතිය මෙරටට හඳුන්වා දුන්හ.
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව
පසුගිය සතියේ හිත හොඳ මිනිසෙකු මට හමුවිය. ''මොනවද තොරතුරු... '' මම සිරිත් පරිදි විමසා සිටයෙමි.
''ශාරීරිකව පීඩාවට ලක් කරනු ලබන හෝ හෘදය සාකෂිය උල්ලංඝණය කරනු ලබන මානව විෂයයන් කෙරෙහි කිසිඳු බැඳීමක් නීතියට නැත.''
- සර් විලියම් බ්ලැක්ස්ටන්
ඔබ ඔබේ බරපතල මානසික ගැටලුවක් ඇලෙක්සා (Alexa) සමග බෙදා ගන්නවා ද? එසේ ත් නැතිනම් විශේෂයෙන් ආතතියෙන් පෙළුණු දවසක අවසානයේ සිරි (Siri) වෙතින් යම් මානසික සහයෝගයක් ඉල්ලා සිටින්නේ ද?