බල්සාක් කැෆේ : මළවුන් සැමරීමේ මුල්ලිවෛක්කාල් නිමේෂ -(මංජුල වෙඩිවර්ධන)
මුලෛතිව් මුල්ලිවෛක්කාල් මළවුන් සමරනු පිණිස ඉදිකෙරුණු ස්මාරකය නාමකරණය කරනු පිණිස එහි රැගෙන එමින් තිබූ ‘ස්මාරක ශිලා පුවරුව’ රැගත් සුවිසල් කළු කල් පදාසයට පොලිස් බැරියර වැටුණේ 2021 මැයි 12වැනිදා රාත්රියේ ය.