රටකට අවශ්‍ය වන්නේ හද පියුම විකසිත වූ සංවේදි පරිපාලකයන් - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිංහල සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් විශිෂ්ටත ම උත්තමාචාරය පිදෙන, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’’ පසුගිය 08 (2023/09/08) වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණ.