දේශපාලන පිම්පියෝ සහ දේශපාලන වහල්ලූ - (මහිම සුජීව ගමගේ)
''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය'' - හෙන්රි වෝඩ් බීචර්
''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය'' - හෙන්රි වෝඩ් බීචර්
එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය
ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.
(පිළිකා රෝග විද්‍යායතනයේ සභාපති පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ගේ සටහනක්)
ගද්‍ය නමැති සාහිත්‍යාංගය ගද්‍ය කාව්‍යය නමින් ද, පද්‍ය නමැති සාහිත්‍යාංගය පද්‍ය කාව්‍යය නමින් ද හැඳින්වෙන අවස්ථා පවතී.
අද දින (මැයි 01) තවත් කම්කරු දිනයක් සැමරීමට ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ සූදානම් වේ.
සමාජ මාධ්‍යයට ම අනන්‍ය වූ වාග් විද්‍යාවක් මතු වෙමින් පවතී. ඉතින්, ඉතිම් වේ. නේද, නේත වේ.
එරාන් වික්‍රමරත්න විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව DailyFT පුවත්පතේ
''ඇත්ත නම් අප සියල්ලෝම හදවතක් නැති මහා ආර්ථීක පද්ධතියකට හසුවී ඇති බවය.'' - වුඩ්රෝ විල්සන්
මගේ ඥාති පුත්‍රයෙකුට මේ ළඟදී ඇමෙරිකන් ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදී තිබුණේය. වොෂින්ටන් බලා පිටත්වීමට පෙර කොලුවා අපේ ගෙදර ආවේ සමුගැනීමටය.
මැයි දිනය අත ළඟය. එය ජාත්‍යන්තර කම්කරු දිනයයි. එහෙත් සිරි ලංකාවේදි නම් මැයි දිනයද දේශපාලනඥයන්ගේය.