පකිස්ථාන ක්‍රිකට් නිවේදිකාවට ඉන්දියාවෙන් පිටව යන්න සිදුවුයේ ඇයි?
ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කරන පකිස්ථාන නිවේදිකාවක සමාජ මාධ්‍යවල "අපහාසාත්මක" අදහස් පළ කළ බවට එල්ල වූ විරෝධය හමුවේ එරටින් පිටව ගොස් තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කරන පකිස්ථාන නිවේදිකාවක සමාජ මාධ්‍යවල "අපහාසාත්මක" අදහස් පළ කළ බවට එල්ල වූ විරෝධය හමුවේ එරටින් පිටව ගොස් තිබේ.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක වාර්තාගත ජයක් ලැබීමට පකිස්ථානය ඊයේ (ඔක් 10 වෙනිදා) සමත් විය.
මුහුදක් සහ වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 'බීච් වොලිබෝල්' තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (ඔක් 7 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 102 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.
පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර හයිද්‍රාබාද් නුවරදී ඊයේ (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 81 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධානය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු චීනයේ සිට
නවසීලන්තය සහ එංගලන්තය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ දෙවැනි පුහුණු තරගයේ දී ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට
ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ