රිදි පදක්කම අහිමි කරයි
වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ, මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ඊයේ (02) ගිලිහී ගියේ ය.
වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ, මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ඊයේ (02) ගිලිහී ගියේ ය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ත්‍රී පුද්ගල සම්බන්ධීකරණ කමිටුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් බංගලාදේශය කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබීමට ඊයේ ( සැප්. 29 වැනිදා) සමත් විය.
අද (29) පැවති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙන් හිටපු සභාපතිවරයකු වූ ජස්වර් උමාර් යළිත් වරක් සභාපති ධුරයට පත්ව ඇති අතර ඔහුගේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (9/28) දින ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා
තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (සැප්තැම්බර් 25 වැනිදා) නියෝග කළේය.
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කමට හිමිකම් දිනීමට
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24 වැනිදා) සමත් විය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධනය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.