Opinion
Showing page 135 of 187 (2,797 articles)

ජාතික ජන බලවේගයේ ඉන්දියානු සංචාරය : එහි තත්වයේ වැඩි දියුණුවක්? -(ලයනල් බෝපගේ)
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රමුඛ එහි නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය

ලෝක බලවතුන් සජිත් ගැන තීන්දු කර ඇත්තේ කුමක් ද?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ හැසිරිම හේතුවෙන් ඔහුට බලය ලබා ගැනීමට ඉඩ නොදීමට ලෝක බලවතුන් තීරණය කර ඇතැයි තමන් සිතනා බව සමබිම පක්ෂ නායකයා පවසනවා.

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජෝසප් ස්ටාර්ලින් උපුටා දක්වමින් “පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ” යනුවෙන් මව්බිම පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත බෙහෙවින් ඛේදනීය වේ.

රනිල් ට ලී ක්වාන් යූ කෙනෙක් වෙන්න පුළුවන්ද ? - (මහිම සුජීව ගමගේ)
මේ ප්‍රශ්ණයට උත්තරයක් හොයාගන්න එක සරල නැහැ. ඒ වගේම ඒවාට ක්‍ෂණිකව

තමන් මෙතේ බුදුන් කියා ගත් බැංකු කළමණාකරුවෙක් !
පසුගිය දිනවල අප සමාජය තුළ බුදු වරුන්, මහ රහතුන් සහ බෝධිසත්වයන් ලෙස පෙනී සිටින්නවුන් ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණ.

'උරුමය' ඔප්පු ප්‍රදානය තවත් ඇන්දිලක් ද ?
හිමිකම් හා බලපත්‍ර සහිතව රජය ලබා දී ඇති ඉඩම්වල පුර්ණ අයිතිය ඉඩම් හිමියන්ට ලබා දීම “උරුමය” වැඩසටහන නමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් යටතේ අදින් (05) ආරම්භවේ.

ශ්‍රීධරන්ගේ ෆෙඩරල් කතාවේ අවුල මොකද්ද?- (කුසල් පෙරේරා)
දෙමළ දේශපාලනයේ පැරණිම පක්ෂ දෙකෙන් එකක් වන ඉලන්කෙයි තමිල් අරසු කච්චි (ITAK) සඳහා

අහෝ ෆොන්සේකා - (එරන්ද ගිනිගේ)
ෆොන්සේකා සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය.

ලංකාවෙ අවලස්සන ලෙනින් - (අජිත් පැරකුම් ජයසිංහ)
දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ.

විසඳුම 'නිෂ්පාදන ආර්ථිකය' ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)
අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.

මෙවර නිදහස් සැමරුම වෙනුවෙන් රනිල්ගේ තෑග්ග: ජාතියක් ගොළුවන් කිරීම - (ගාමිණී වියන්ගොඩ)
සුද්දාගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි.

වඳ බැහැපු අන්තරේ - (එරන්ද ගිනිගේ)
“රනිල් වික්‍රමසිංහට කැලණිය විශ්ව විද්‍යාලයේ පස් පාගන්නට ඉඩ නොදෙමුය” කියමින් අන්තරේ විශාල කයිවාරුවක් ගසා විරෝධතාවයක් කළේය.

අනුරගේ සුදු තාත්ති - (එරන්ද ගිනිගේ)
“75 වසරක සාපය” යන දේශපාලන ප්‍රොපගැන්ඩාව නිර්මාණය කළේ අනුර කුමාරය. එහි සැබෑ අර්ථය කුමක්ද?

ෆොන්සේකාට වෙච්ච දෙයක් - (එරන්ද ගිනිගේ)
ෆොන්සේකාට මරු වැඩේ තමයි වුණේ. සජිත් ප්‍රේමදාසත් ඔහොම හිටියට පල නොකියා පලා බෙදන්න දක්ෂයා.

නව සන්ධානයේ පැරණි කතා ගැන විපුලගේ විග්‍රහයක්
2024 මැතිවරණ වසරට දේශපාලන පක්ෂ ඇතුලු සියලු දෙනාම ලහි ලහියේ සුදානම් වෙති.


