Opinion
Showing page 136 of 187 (2,797 articles)

'මහේෂ් හපුගොඩ' ප්‍රවර්ගයේ දේශපාලනය - (එරන්ද ගිනිගේ)
අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහයේ සීතල යන්නටත් පෙර මහේෂ් හපුගොඩ ලියූ ද ලීඩරයේ පළ කළ ලිපියට පිළිතුරක්.

ධර්මදාසගේ ගණිකාව - (එරන්ද ගිනිගේ)
ගණිකාකම වෘත්තියක් ලෙස නීතිගත කරනවාය කියා පාරම් බා පසුව එසේ නොකරන බව කියූ ජවිපෙ විකට රංගනය පිළිබඳව චින්තන ධර්මදාසට හොඳටෝම කේන්ති ගොස් තිබේ.

ගණිකා වෘත්තිය සහ ජවිපෙ ළමාකම - (චින්තන ධර්මදාස)
ජවිපෙ කියන්නෙ මොන තරම් බොළඳ පක්ෂයක්ද කියල තේරුම් ගන්න ඔය ආර්තික කාරණා ගැන සංවාද කරන්න උවමනා නෑ. ඒ අය ගණිකා වෘත්තිය

සතුට අහිමි කළ රාජ්‍යයක්! - (චින්තන ධර්මදාස)
ලංකාව මේ වෙද්දි සතුට අහිමි වුනු රාජ්‍යයක්. ඒකට තමයි ඇත්තට බංකොලොත්භාවය කියන්නෙ.

උතුර ශ්‍රීධරන්ට! - ශ්‍රීධරන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ද්‍රවිඩ ජාතික සන්ධානයේ තීරණය අනුව උතුරු නැගෙනහිර ඡන්ද ලක්ෂ 5 ක් පමණ එක ගොඩට, එක මිටට ජනාධිපතිවරණයක දී ප්‍රධාන පක්ෂයකට ලැබෙන්නේය.

සුබ ගමන් මචං ! - (චින්තන ධර්මදාස)
සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.

මැරුණු සමාජයක මැරෙන මිනිස්සු - (සුදේශ් ද සිල්වා)
ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ.

සනත් නිශාන්ත ප්‍රවර්ගයේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතුව ඇත.....(ආචාර්ය මහේෂ් හපුගොඩ)
උදේ අවදිවෙනකොටම අහන්න දකින්න ලැබුණේ තිගැස්සෙන සුළු ප්‍රවෘත්තියක්. ඒ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ හදිසි මරණය.

ලෝකෙන් උතුම් රටේ මිනිස්සු පට්ට කුහකයි - (කුසල් පෙරේරා)
අද පෝය දා පාන්දර මට ඇහැරුනේ වට්ස්ඇප් පණිවිඩයකට. ඒකත් විදේශගතව ඉන්නා හොඳ දේශප්‍රේමියෙකුගෙන් ආපු වට්ස්ඇප් පණිවිඩයක්.

අනුර ෆේස්බුක් එකේ ජනපති විතර ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ආණ්ඩුවේ කට්ටිය ජාතික ජන බලවේගයේ අනුර සහෝදරයා වෙනුවෙන් පාවිච්චි කරන යෙදුම තමයි ''ෆේස්බුක් එකේ ජනාධිපති'' කියල.

අභියෝගාත්මක වෙනසකට - (කුසල් පෙරේරා)
බොහෝ දෙන තවමත් පෝලිම් යුගයක් යැයි ප්‍රතික්ෂේප කරන රාජ්‍යවාදී ආර්ථිකයට සහ අනෙක් පිරිස

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
“තේ රබර් පොල් තරමටම නායකයන් පරණයි. දැක්මක් දෘෂ්ඨිවාදයක් රට ගැන නො තිබීම

සෞඛ්‍ය වෘත්තීය සමිති බලපොරය නිසා රාජ්‍ය සේවයට අහිමි වන ජීවකයා!
පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අති දක්ෂයෙකු බව රටම දන්නේය. ඔහු කුකුල් කේන්තිකාරයෙක් බව මුළු ගාල්ලම දන්නේය.

ජයවර්ධන විදේශ ප්‍රතිපත්තිය සහ වික්‍රමසිංහ විදේශ ප්‍රතිපත්තිය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
රතු මුහුදේ හූති කැරලිකරුවන්ට එරෙහිව නාවික හමුදාව යෙදවීමට ගත් තීරණයත්, ජර්මනියේ රූපවාහිනි නාලිකාවකට බටහිර රටවල් විවේචනය කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවත් සිහි කරවන්නේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනය.

සියවසේ මිනිසා ඒ මිනිසාමද (ලෙනින්)...? - (රන්ජන සේනානායක)
මේ ලිපිය ලියන දිනය එනම් 2024 ජනවාරි 21වෙනිදිනට රුසියානු බෝල්ෂෙවික් පක්ෂ නායක


