Opinion
Showing page 139 of 187 (2,797 articles)

'එහෙම කිව්වාම ඇතිනේ' ලාල්කාන්ත කිව්වට මෙහෙම කිව්වොත් මදි ද ?- (ඥානසිරි කොත්තිගොඩ)
ජාතික ජන බලවේගයේ (NPP) නායකයෙක්වන කුරගමගේ දොන් ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ (JVP) දේශපාලන මණ්ඩල සභිකයාගේ

ගල් පර්වත සංකේතය - (අජිත් පැරකුම් ජයසිංහ)
ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත.

අවුකන බුද්ධ පිළිමයට සිවුරු ඇන්දවීම ... - (ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගේ විග්‍රහයක්)
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව

අවුකන පිළිමයට සිවුරු පෙරවීම : අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
අවුකන පිළිමයට සිවුරු පෙරවීමේ සිට බුදු දහම කණපිට ගැසීම තෙක් විහිදුණු අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය

විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත
ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් ‘විජේවීර වාදය’ නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)
ඉස්කෝලෙකට බාරගන්න බැරි වෙන්න හැදෙන එකයි ශිෂ්‍යයෙකුගේ අරමුණ වෙන්න ඕන.

භයානක ෆැන්ටසිවල අමුතු ලස්සනක් තියනවා....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අපි දන්නා විදියට විධිමත් අධ්‍යාපනය (formal education) කියන්නේ පන්ති කාමරයක් ඇතුලේ ලැබෙන අධ්‍යාපනයට.

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සත්වෙනි කොටස) - සුමිත් චාමින්ද
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ආදර්ශ විජිතයක් (model colony) ලෙසයි.

සංවර්ධනයේ සුරතාන්තය ගැන - (කුසල් පෙරේරා)
"වෙනම ඊළාම් රාජ්‍යයක් මේ රටේ බිහි නොවුනාට, ‘77 න් පසු විවෘත වෙළඳපල ආර්ථිකය විසින්

විරෝධයේ ඇල්ගෝ රිද්මය.....- HAPU talks (වීඩියෝ)
අරාබි වසන්තයේ ඉඳල වෝල් ස්ට්‍රීට් හරහා ගෝල්ෆේස් අරගලය දක්වා සියලු සමකාලීන අරගල ගත්තම ඒවායේ තිබ්බ යම්කිසි රිද්මයක්.

ආගමික වාරණය ඉවසමුද? - (චින්තන ධර්මදාස)
නාද්‍යාගෙ මිනරෙට්ස් ෆිල්ම් එක ඊයෙ PVR එකේ බැලුවා. ඒක ඒ විදිහට පුළුල් තිරයක, හොඳ සද්ද එක්ක බලන්න ලැබීම කියන්නෙම භාග්‍යයක්. අපිට මේ රටේ ඩොකියුමෙන්ට්‍රියක ආස්වාදය එහෙම හෝල් එකක

ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය.

දිවයින හා ජාතිකත්වය - (මහාචාර්ය නලින් ද සිල්වා)
එඩ්මන්ඩ් රණසිංහ මහතා ගැන ලියන්න හිතන් හිටියත් ඒ අතපසු වී ගියා.

රනිල්, ලිබරල් ද? ජාතිකවාදී ද? - හැමෝම ඔලුව පොලොවේ ගසා ගන්නේ ඇයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ DW නාලිකාව සමග කරන සම්මුඛ වීමේදී හැසිරෙන ආකාරය පිළිබඳව ඇතිවී ඇත්තේ පුදුම කලබලයක්.

දැන් කවුද ලිබරල්? - (එරන්ද ගිනිගේ)
ලිබරල් යන්නෙහි අරුත නිදහස් යන්නයි. ලිබරලිසම් යනු පුද්ගල නිදහස මූලික සංකල්පයකි.


