Opinion
Showing page 140 of 187 (2,797 articles)

මාධ්‍ය නිදහස : කඩුවේ දුර අනෙකාගේ බෙල්ලට ද ?
මාර්ගතක්‍රම සුරක්ෂිතතාවය පිළිබඳව පනත් කෙටුම්පත අද දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

සමාජ මාධ්‍ය නියාමනය තාර්කික දෙයක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ මාධ්‍ය කියන්නේ සමාජ අවිඥාණය පුපුරා යාමක්.

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා- (පස්වන කොටස) : සුමිත් චාමින්ද
පොදු අවකාශයක් තුළ රැඳී සිටි පෙම්වත් යුවළ කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගැනේ. කාර්ගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල තුළදී කාන්තාවක් ප්‍රසිද්ධියේ පහරකෑමට ලක් වේ.

අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? - (චින්තන ධර්මදාස)
සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි

ලංකාවේ බොහොමයක් පිරිමි ධනුෂ්කට සමානම චෝදනා ලබන්න පුළුවන් !- (චින්තන ධර්මදාස)
ධනුෂ්ක ගුනතිලක තමන්ට එරෙහිව ගොනු කළ ලිංගික බලහත්කාරය පිළිබඳ චෝදනා වලින් නිදහස්.

You are what you read - (එරන්ද ගිනිගේ)
“මේ රටේ මිනිස්සු පොත් කියවන හැටියට අපි කොහොම ඉන්න ඕන රටක්ද!” වගේ ඇනුම්පද ඇහෙන්න පටන් ගත්තේ BMICH එකේ මහා පරිමාණයෙන් වාර්ෂික පොත් සල්පිලක් තියන්න පටන් ගත්ත මුල් කාලේමයි.

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සිව්වෙනි කොටස) - සුමිත් චාමින්ද
පසුගියදා වෘත්තීය සමිති එකතුවක නියෝජිත පිරිසක් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග කළ සාකච්ජාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය.

'ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක් ඩලස්ගෙ සන්ධාන ඇතුළෙ ඉන්නවා' - ආචාර්ය හරිනි අමරසූරිය
ප්‍රශ්නය :දූෂණ වංචා කරපු අය සිටින ඩලස්ගේ පිල සමඟ සන්ධාන බැහැ කියලා ඔබ කියනවා. එයට හේතුව කුමක්ද?

දේශපාලනය දිහා දේශපාලනිකව බලන්න - (මහේෂ් හපුගොඩ)
නිකම් පිටිපස්සට හැරිලා පසුගිය දශක තුන ගැන විතරක් හිතන්න.

කුණුවී ඕජස් ගලන රට මගහරින ඩොලර් සම්පත……..!!
වත්මනේ රට පත්ව ඇත්තේ ඉතාම අවදානම් තත්වයකටය….

මිනිසුන් ඉල්ලා සිටින්නේ තාප්ප වෙනුවට පාලම්ය
ළිදේ ඉන්න ගෙම්බාට බාහිර ලෝකය පෙනෙන දැනෙන ආකාරයේ සීමාසහිත බව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නොදන්නා දෙවියන්ට වඩා ඉන්න යකා හොදයි - (මහේෂ්ගේ වීඩියෝවක්)
නුවර පෙරහැර වගේම අලි ඇත්තු ඉන්න ලංකාවේ අනික් පෙරහැරවලුත් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රියයි.

කොළඹ යනුවෙන් යමක් නොපවතී ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ප්‍රෙට්‍රල් ගණන් ගියා කියල හරි, ගෑස් ගණන් ගියා කියල හරි, අනිත් බඩු මුට්ටු ගණන් ගියා කියල හරි, බෙහෙත් නැහැ කියල හරි, වෙනත් ගැටළු නිසා හරි කියල ආයෙත් මිරිහානේ වගේ පන්දම් පත්තු කරගෙන ඒ පටන් ගන්න අරගලය කොළඹ අරන් එන්න නම් එපා.

නොපවතින සම්පත් වෙන්දේසිය ; බාහිර සතුරෙකු අවශ්‍ය ඇයි ?
ලංකාවේ දේශපාලන ඛන්ඩාංක පිළිබඳව ඇති වෙනස් වීම් තියුණු ලෙස නිරීක්ෂණය කරන්නෙකුට ඉන් ජනිත කරවන “බිය” පිළිබඳව ඇති සාධකය ස්පර්ශ විය යුතුය.

පශ්චාත් මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (දෙවන කොටස) - සුමිත් චාමින්ද
ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ පිතිකරුවෙකුට පරචිත්ත විජාජන ඥානය තිබේ.


