Opinion
Showing page 142 of 187 (2,797 articles)

උඩ එන යට යන 13 - මහිම සුජීව ගමගේ
”අපට නිදහස් ශරීර සහ නිදහස් සිත් අවශ්‍යය. අපට නිදහස් ශ‍්‍රමය සහ නිදහස් සිතුවිලි අවශ්‍යය.

නූතන දේවදත්තලාගේ උදහසට ලක්වූ පොදුජන කවියා පී. මලල්ගොඩ
“මලල් ”ය යනුවෙන් සමකාලීන කාව්‍යක්කාර සගනින් විසින් හඳුන්වනු ලැබූ, ඇමතු “පී. මලල්ගොඩ ” කවියා

පුදුමයන් හැමවිටම අදෘශමානය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
යම් කෙනෙක් මොකක්හරි අළුත් සමාජයක් හදන්න සිහින දකිනවා (utopia) නම් ඒ සිහිනය හරි කියල අනුමත කරන්න අපිට ඉහලින් දෙවි කෙනෙක් නැහැ.

ගිණිගත් දේශයක ඇවිළුණු ජාතික ගීය....
අපි මිනිස්සු. මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු විසින් ඒ වැරදි හදාගන්නවා.

අපි දීප්තිට කුකුල්ලු කීයක් ණය ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
කිහිප දෙනෙක් දීප්ති දැන් නිරතවෙන දේශපාලන භූමිකාව ප්‍රශ්න කරමින්

කල්ට් අතිරේකය: ආර්ට් කරන්නෙ නරක අය ! - (චින්තන ධර්මදාස)
කලාකාරයන් ගැන මතුවෙන කතාවලදි ගොඩක් තැන්වල පේන දෙයක් තමයි ඒ කලාකරුවාගේ දුර්ගුණ හුවා දැක්වීම.

සිංහ වික්‍රාන්තිය පෑදීමෙන් සංවර්ධනයට දොරටුවක් ඇරේ
මහා විහාරය යනු යම් නිශ්චිත ගොඩනැගිල්ලකට යෙදූ නමකට වඩා

ජාතික ගැටලුව ; බෝලය පාස් කිරීමේ ක්‍රීඩාවක් ද ?
ලංකාවේ ජාතික ගැටලුව විසදීමේ මාවතක් කෙරෙහි වන එලඹීමකට ප්‍රථමව ලංකාවේ ජාතික ගැටලුවක් ඇති බවට වන පිළිගැනීමක් තිබීම පූර්ව

'මේ වීඩියෝව බලන්න. බලල බනින්න. රට හදාගන්න. වරදකාරී බව මම ගන්නම්!' - ආචාර්ය මහේෂ් හපුගොඩ
අපේ හැමදාම හීනෙ උනේ සිංගප්පුරුව වෙන එක. අවම වශයෙන් 1978න් පස්සේ.

මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයා - (අජිත් පැරකුම් ජයසිංහ)
මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා?

බැරිකේඩ් සටන්කාමිත්වය හා මාධ්‍යවේදය - (කුසල් පෙරේරා)
තරිඳු උඩුවරගෙදර පුද්ගලයෙකු හැටියට මතභේදාත්මක චරිතයකි. එය ඔහු රාවයේ වාර්තාකරුවකු වූ කාලයේ සිටම එසේය.

අනාගතයක් ඕනිනම් මෙතනින් ගොඩ එමු...
13 වන ව්‍යවස්ථා සංශෝදනය ගැන හැමෝම කතා වෙද්දී ඒ ගැන වෙනම කතාබහක් ඊයේ ITN තුලාවේ ගියා.

රනිල්, අනුර හා නිර්මාල් - (අජිත් පැරකුම් ජයසිංහ)
රනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම
දෙවෙනි ලුතිනන් වාස් ගුණවර්ධන 1983 ජූලි 22 දින ගුරුනගර් කදවුරෙන් පිටත් වෙන්නේ රාත්‍රී ජංගම මුර සංචාරයකට.

මංගලගෙ අන්තිම ප්‍රෙස් එක
අද ජුලි 25, මේ පොටෝ එක ගන්නෙ මීට අවු 02කට කලින් , 2021 ජුලි 25 හරියටම අද වගේ දවසක.


