The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●

Opinion

 

 

 

whatsapp 202507155

Showing page 141 of 187 (2,797 articles)

වායාම -මංගල එකට හමුවෙයි!- සුජිත්ගේ පෙරළිකාර අදහස් දැක්වීමක්!!
Opinion

වායාම -මංගල එකට හමුවෙයි!- සුජිත්ගේ පෙරළිකාර අදහස් දැක්වීමක්!!

සුජිත් අක්කරවත්ත තම "වායාම "පොත එළිදක්වමින් 'මංගල මතක' උත්සවයේදී කළ කතාවෙන්

The Leader Deskabout 3 years ago
ප්‍රතිසංස්කරණ ද? විප්ලවය ද? - වික්ටර් අයිවන්
Opinion

ප්‍රතිසංස්කරණ ද? විප්ලවය ද? - වික්ටර් අයිවන්

සත්‍යය සොයාගැනීමේ දී තර්ක කිරීමේ, කරුණු සොයාබැලීමේ හා විග්‍රහ කිරීමේ වැදගත්කම ඉතා ප්‍රබල ආකාරකින් පෙන්වාදුන් හා එම පරමාර්තය වෙනුවෙන් සිය ජීවිතය පූජාකල පලමුවැන්නා වනුයේ සොක්‍රටීස්‍ ( ක්‍රි.පූ 469-399)ය.

The Leader Deskabout 3 years ago
සමගි ජන බලවේගයේ 'අතිරික්තය' ; නොහොත් සරත් ෆොන්සේකා නැවත හමුවීම
Opinion

සමගි ජන බලවේගයේ 'අතිරික්තය' ; නොහොත් සරත් ෆොන්සේකා නැවත හමුවීම

සරත් ෆොන්සේකා විසින් කොළඹදී පවත්වනු ලැබූ උද්ඝෝෂනයත්, පාගමනත් හරහා නව පක්ෂයක් බිහිකිරීම පිළිබඳව වූ අදහසක් ඔහු තුල ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබෙයි.

The Leader Deskabout 3 years ago
මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය
Opinion

මාලිමාව කම්මැල්ලවීර සහ රටේ අර්බුදය

සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර ගම්පහ ජාජබ රැස්වීමේදී, හොර පාරෙන් බලයට ආ රනිල් කළේ කුමක්දැයි විමසයි.

The Leader Deskabout 3 years ago
2048 - ශ්‍රී ලංකාව : සංවර්ධන විහිළුව, System Dynamics සහ ශිෂ්ටාචාරයේ බිඳ වැටීම
Opinion

2048 - ශ්‍රී ලංකාව : සංවර්ධන විහිළුව, System Dynamics සහ ශිෂ්ටාචාරයේ බිඳ වැටීම

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඊනියා “සංවර්ධිත රටක්” බවට පත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

The Leader Deskabout 3 years ago
කල්ට් කොලම : ආශාව පුද්ගලිකයි. තෘප්තිය පොදුයි - (චින්තන ධර්මදාස)
Opinion

කල්ට් කොලම : ආශාව පුද්ගලිකයි. තෘප්තිය පොදුයි - (චින්තන ධර්මදාස)

පුද්ගලික දේපොල ක්‍රමයට විරුද්ද වෙන කිසි කෙනෙක් මේ කාලෙ ඇති කියල මං හිතන්නෙ නෑ.

The Leader Deskabout 3 years ago
රනිල් බුහාරි යනකොට මෝල්ටා ගිය අනුර - (මහේෂ් ගේ වීඩියෝවක්)
Opinion

රනිල් බුහාරි යනකොට මෝල්ටා ගිය අනුර - (මහේෂ් ගේ වීඩියෝවක්)

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණවල වලදී වැදගත් වෙච්ච විදෙස් ආයෝජන සහ

The Leader Deskabout 3 years ago
ජවිපෙ ආයෝජන දේශපාලනය - (එරන්ද ගිනිගේ)
Opinion

ජවිපෙ ආයෝජන දේශපාලනය - (එරන්ද ගිනිගේ)

“ටිරාන් එක්ක යුරෝපයේ දූපතකට සල්ලි ආයෝජනය කරන බිස්නස් එක ගැන පුළුවන් නම් රටට කියන්න!”

The Leader Deskabout 3 years ago
සිංහලයෝ හා පූර්වයෝ - (මහාචාර්ය නලින් ද සිල්වා)
Opinion

සිංහලයෝ හා පූර්වයෝ - (මහාචාර්ය නලින් ද සිල්වා)

මා ඉතිහාසඥයකුවත් වාග් විද්‍යාඥයකුවත් වෙනත් කිසිම විද්‍යාඥයකුවත් ශාස්ත්‍රඥයකුවත් නො වෙයි.

The Leader Deskabout 3 years ago
ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !
Opinion

ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !

ජ.වි.පෙ. විසින් යුරෝපීය දූපතක එහි පක්ෂ අරමුදල් මහජන සාමය හා නීතිය පිළිබඳ රාජ්‍ය ඇමති ටිරාන් අලස් සමග එකතුව ආයෝජනය කර ඇති බව

The Leader Deskabout 3 years ago
මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
Opinion

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ජිජැක් තමන්ගේ 'පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය' (Revolt of the Salaried Bourgeoisie - 2012) ලිපියේ මෙහෙම කියනවා.

The Leader Deskabout 3 years ago
රට බාර දිය යුත්තේ කාට ද? (1) - වික්ටර් අයිවන්
Opinion

රට බාර දිය යුත්තේ කාට ද? (1) - වික්ටර් අයිවන්

චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් කිරීම සදහා ලබා දෙන ලද දායකත්වය හැරුනු විට ඉන්පසු කිසිම අවස්තාවකදී දේසපාලන පක්ෂ සමග කල්ලී ගැසී මා වැඩ කර නැත.

The Leader Deskabout 3 years ago
මහජන බලය නොදන්නා ඔල්මොරොන්දම් විපක්ෂය
Opinion

මහජන බලය නොදන්නා ඔල්මොරොන්දම් විපක්ෂය

මහජන බලය සියල්ලට වඩා බලවත් බව, විවාදයක් නැති පිළිගැනීමකි. පසුගිය අරගල සමයේදී බොහෝ විට මෙය උත්කර්ශයට නංවා තිබිණි.

The Leader Deskabout 3 years ago
සාම්ප්‍රදායික වමට මෙන් ම සමාජ මාධ්‍යකරුවන්ට සැබෑ වෙනසක් සිදු කළ නො හැක්කේ ඇයි?
Opinion

සාම්ප්‍රදායික වමට මෙන් ම සමාජ මාධ්‍යකරුවන්ට සැබෑ වෙනසක් සිදු කළ නො හැක්කේ ඇයි?

මිනිසුන් වර්තමානයේ යථාර්ථයට ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් දැකිය හැකි ය. එකක් නම්, යථාර්ථහරණය යි. [LOST OF REALITY]දෙවැන්න නම්, යථාර්ථය අධි ප්‍රබන්ධගත කිරීම යි.

The Leader Deskabout 3 years ago