The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 65 of 187 (2,799 articles)

ලාබය අවම වුව ද පුද්ගලික මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්
Opinion

ලාබය අවම වුව ද පුද්ගලික මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන (විද්‍යුත් මෙන් ම මුද්‍රිත) පවත්වාගෙන යන්නේ හුදු ලාබය පමණක් අපේක්ෂාවෙන් නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
වැඩේ යටින් යන්නේ නැහැ....| Mahesh Hapugoda
Opinion

වැඩේ යටින් යන්නේ නැහැ....| Mahesh Hapugoda

මම දැක්ක කවුරුහරි මේ ෆොටෝ එකයි තව කීපයකුයි දාල කියල තියනවා 'වැඩේ යටින් යනවා' කියල.

The Leader Deskabout 1 year ago
සැවොම සැමගෙන් සමාව ගන්න; සැවොම සැමට සමාව දෙන්න - Ideas Front වීඩියෝවක්
Opinion

සැවොම සැමගෙන් සමාව ගන්න; සැවොම සැමට සමාව දෙන්න - Ideas Front වීඩියෝවක්

අපි රටක් ලෙස වසර හතළිහක් පමණ අඳුරු යුගයක් පසු කළ බවත්, එම යුගයේ දී රාජ්‍ය මෙන් අවිගත් වෙනත් කණ්ඩායම් ද මිනිස් ඝාතන සිදු කළ බවත් එසේ වුව ද මේ එළඹ තිබෙන්නේ ඒ සියල්ල අමතක කළ යුතු කාලය යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
වම සදාචාරත්මක ද...? දීප්ති ප්‍රශ්න කරයි - Ideas front වීඩියෝවක්
Opinion

වම සදාචාරත්මක ද...? දීප්ති ප්‍රශ්න කරයි - Ideas front වීඩියෝවක්

ලංකාවේ වම සදාචාරාත්මක නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
ආර්ථික පරිවර්තනයේ අභිලාශයන් ප්‍රබලයි | පිලිප් ශාන්ත
Opinion

ආර්ථික පරිවර්තනයේ අභිලාශයන් ප්‍රබලයි | පිලිප් ශාන්ත

ලංකාවෙ කෘෂිකර්මාන්තයේ ලොකු අවුලක් තියෙනව. ඒක තමයි Return on the Investment එක ඉතා අවමවීම. ඒකට හේතුව නිෂ්පාදන වියදම අධිකවීම හා ඵලදායිතාව අවමවීම. මේව ධනාත්මකව වෙනස් කරල ලාභ ලබන කෘෂිකර්ම ක්ෂේත්‍රයක් නිර්මාණය කරන්න නම් විශාල ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන.

The Leader Deskabout 1 year ago
අපේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය සැකසිය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්
Opinion

අපේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය සැකසිය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා රාජ්‍ය්‍යට අධ්‍යාපන වැඩ රාශියක් කිරීමට ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
ජනමාධ්‍යයන්හි 'සමාජ වගකීම්' අතහැරීමේ මාධ්‍ය කලාව | කුසල් පෙරේරා
Opinion

ජනමාධ්‍යයන්හි 'සමාජ වගකීම්' අතහැරීමේ මාධ්‍ය කලාව | කුසල් පෙරේරා

මේ සමාජයේ, රූපවාහිනි නාලිකා වේවා, එෆ්.එම් ගුවන් විදුලි නාලිකා වේවා, විශේෂයෙන් හැම පෞද්ගලික විද්‍යුත් සන්නිවේදන නාලිකාවකම විද්‍යුත් තරංග (Digital Frequencies) භාවිත කෙරෙන්නේ අම්මා-අප්පගෙන් ලැබුණු බූදලයක් වාගේ ය.

The Leader Deskabout 1 year ago
අපේ තාරුණ්‍යයේ ගැටලු තවමත් විසඳිලා නැහැ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)
Opinion

අපේ තාරුණ්‍යයේ ගැටලු තවමත් විසඳිලා නැහැ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

අපේ රටෙහි ඉතිහාසය දෙස බැලුවහොත් තරුණ අසහනය‍, එසේත් නොවේ නම් තාරුණ්‍යයේ ගැටලු විසඳී නැතැයි

The Leader Deskabout 1 year ago
ස්වභාවික යුක්තිය කියන්නෙ සංස්කෘතිකව අසමත් කියන එක | චින්තන ධර්මදාස
Opinion

ස්වභාවික යුක්තිය කියන්නෙ සංස්කෘතිකව අසමත් කියන එක | චින්තන ධර්මදාස

මනුස්සයෙක් ස්වභාවිකව රෝගාබාධයක් නිසා මළහම ඒකට යුක්තිය ඉටුවුනා කියන්නෙ කොහොමද කියල මට තේරුම් ගන්න බෑ.

The Leader Deskabout 1 year ago
විපක්ෂයේ කාර්යභාරය පිළිබඳ දීප්තිගෙන් යෝජනාවක් - Ideas front වීඩියෝවක්
Opinion

විපක්ෂයේ කාර්යභාරය පිළිබඳ දීප්තිගෙන් යෝජනාවක් - Ideas front වීඩියෝවක්

ලංකාවේ විපක්ෂය නිසියාකාර සැලසුමක් ඇතිව කටයුතු කරන්නේ නම් තමන් බලයට පැමිණීමට පෙර නිවැරැදි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
මහින්ද, දීප්තිට දීපු ලැම්බෝගිණියේ වටිනාකම ලීක් වෙයි! Ideas front වීඩියෝවක්
Opinion

මහින්ද, දීප්තිට දීපු ලැම්බෝගිණියේ වටිනාකම ලීක් වෙයි! Ideas front වීඩියෝවක්

තමා ජාතිවාදියෙක් නොවන බවත්, දෙමළ ජනයා සමග තමාගේ සබඳතාවක් නොමැති බවත් මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනා ම හොඳින් ම දන්නා කරුණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ වාසි අවාසි කාට ද...? Ideas front වීඩියෝවක්
Opinion

ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ වාසි අවාසි කාට ද...? Ideas front වීඩියෝවක්

ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද කපා දැමීම, විශ්‍රාම වැටුප අහෝසි කිරීම යනාදිය ජනතා විමුක්ති පෙරමුණට පමණක් සීමා වන නිති රීති යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපයෙනි..| එරන්ද ගිනිගේ
Opinion

නූතන තරුණයා සහ තරුණිය ලෝකය දකින්නේ තමාගේ පුද්ගල ස්වරූපයෙනි..| එරන්ද ගිනිගේ

ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලකට ගිය විට දැන් දැක ගත හැක්කේ සිරුරේ මහත අඩු කරන සැත්කම් ප්‍රචාරක දැන්වීම් ය. ලයිපෝ සක්ෂන් සිට කෘත්‍රිම පියයුරු දක්වා සේවාවන් දැන් ප්‍රධාන රෝහල් තුළ ම මාර්කට් කරනු පෙනේ. මහමග අඩියෙන් අඩිය දකින්නට තිබෙන්නේ ජිම් ය. ඇතැම් ජිම් හරියට ඇපල් ස්ටෝරු වැනි ය.

The Leader Deskabout 1 year ago
එකම හඬ ඇමරිකන් හඬ' ලෙස තව දුරටත් පවතී ද...? Ideas front වීඩියෝවක්
Opinion

එකම හඬ ඇමරිකන් හඬ' ලෙස තව දුරටත් පවතී ද...? Ideas front වීඩියෝවක්

ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආණ්ඩුව මණ්ඩලයක් පත්කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
ඩඩ්ලිගේ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය එන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්
Opinion

ඩඩ්ලිගේ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය එන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්

ඩඩ්ලි සිරිසේනගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය එන්නේ කොතැනින්දැයි ලාල්කාන්ත අමාත්‍යවරයා නොදන්නා බව තමාට හොඳට ම විශ්වාස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago