Opinion
Showing page 63 of 187 (2,799 articles)

'අපි යා යුතුම ගමන' - චම්පිකගේ Pothcast 15 වීඩියෝව එළිදකී
මේ වන විට ආසියානු රටවල් සහ චීනය අතර ඩොලර් ට්‍රිලියනයක පමණ ගනු-දෙනු සිදුවන්නේ යැයි පාඨලී චම්පික රණවක පැවසී ය.

මාටින් නිලමොරේ කියපු දේ සිද්ධ වෙන්න ආසන්නයි වගේ නේද...? Ideas front වීඩියෝවක්
“ඔවුන් සමාජවාදීන් කරා පැමිණෙන විට මා නිහඩ වුයේ මා සමාජවාදියෙකු නොවන බැවිනි.

'මේව නිකන් ක්ෂනික චූන් නොහොත් මෝඩ ආතල්' | Uvindu Kurukulasuriya
නින්දක් දාගෙන ඉදල නැගිටින කොට CIDත් ගිහිල්ල මහජන ආරක්ෂක ඇමතිගෙ පින්තූරෙ.

එක්කෝ රනිල්ය. නැතිනම්, අනුරට රනිල් නොවන වෙනත් සාරයක් තිබිය යුතුය | අජිත් පැරකුම් ජයසිංහ
විදේශයකදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධකරුවන් පිරිසක් ලංකාවට ගෙන එන අවස්ථාවේදී මහජන ආරක්ෂක ඇමතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු පිරිස් විසින් ගුවන් තොටුපළේදී කරන ලද රංගනය මාධ්‍යවලින් පෙන්වීම නොකළ යුතුව තිබුණු දෙයකි.

තාවකාලික විනෝද සමයෙන් රටේ ඉදිරි ගමනට කුමක් වේ ද...? Ideas front වීඩියෝවක්
සමාජය, රනිල් වික්‍රමසිංහ ධනපති පාලකයෙක් ලෙස හඳුන්වන අතර අනුර කුමාර දිසානායක සමාජවාදී හෝ වෙනත් කුමන හෝ පාලකයකු ලෙස හැඳින්වුව ද, විශේෂයෙන් ම දුක පිළිබඳ පමණක් ම කතා කරන පාලකයෙක් ලෙස හඳුන්වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

රනිල් අත්අඩංගුවට පත්වීම හා හොරකමට එරෙහි සටන! | ගෙවිඳු කුමාරතුංග
දැන් රනිල්ට ඇප ලැබී ඇත. දවස යි දෙක යි, අසාධ්‍ය රනිල් සුව වී ගෙදර ගොස් ඇත. ඒ නිසා මේ හා බැඳුන කාරණා ගැන සාකච්ඡා කිරීමට මේ අවස්ථාව සුදුසු ය යි සිතමි.

ප්‍රභූත්වය පසසනු වස් | Chinthana Dharmadasa
රිචර්ඩ් ඩෝකින්ස්ගෙ වීඩියෝවක් තියෙනවා in praise of Elitism කියල. ප්‍රභූත්වය පසසනු වස් කියන එකයි ඒකෙ තේරුම.

තව පත්තර දෙකක් වැහේ...ඉතිං අපි තව කතා කර කර ඉමු...| Mihiri Fonseka
(විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත්කළ ඉරිදා දේශය, අද පුවත්පත් සහ පරිගණක සඟරාව නවතා දැමීමට එහි පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත. මේ එම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන මිහිරි ෆොන්සේකා සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනකි)

රනිල් අතේ පොතක්.... | Mahesh Hapugoda
දැන් රනිල් පොතක් අතේ තියාන. පොත බෝරිස් ජොන්සන් ගැන. බුකියේ හැමතැනම බෝරිස් ජොන්සන්. වැඩක් ඇතුව හරි නැතුව හරි

අපරාධ වැඩිවෙන්න ඇත්ත ම හේතුව දන්නව ද...? Ideas front වීඩියෝවක්
වර්තමාන අපරාධ බොහොමයක් සිදුවන්නේ හුදෙක් ආත්මීයත්වය (Subjectivity) පදනම් කරගෙන පමණක් නොවන බව මාලිමා ආණ්ඩුව පළමුවෙන් ම වටහා ගත යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

තමන් තමන්ව ම ප්‍රවර්ධනය (Promoting oneself) කිරීමෙන් සිදු වන්නේ කුමක් ද...? Ideas front වීඩියෝවක්
තාක්ෂණය අපේ ආත්මීයත්වය (Subjectivity) ප්‍රකාශ මාන කිරීම සඳහා ඉඩක් ලබා දී තිබුණ ද ඒය අපි නිවැරැදිව වටහාගෙන තිබේද යන්න සැක සහිත යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ගාන්ධි - අම්බෙඩ්කාර් විවාදය පිළිබඳ නීතිඥ බැසිල් ප්‍රනාන්දුගේ විග්‍රහය (වීඩියෝ)
''කුලය'' නමැති වචනය එසේ නැතිනම් Caste නමැති වචනය ඉන්දීය වචනයක් නොවන බවත් එය පෘතුගීසි වචනයක් බවත් නීතිඥ බැසිල් ප්‍රනාන්දු පැවසී ය.

රනිල්ටත් එහෙමනම් අපිට.... | Mahesh Hapugoda
අන්තිමට ලංකාවේ අධිකරණ කූඩුවේ හිටපු රනිල් විජලන හෝ වෙනත් රෝගාබාධ තත්වයන් එක්ක ඇතුලත් කරන්නේ ලංකාවේ කොළඹ තියන ජාතික රෝහලට.

චාලි චැප්ලින්ගේ 'සිටි ලයිට්ස්' නරඹන්න - දීප්තිගෙන් ආරාධනාවක් Ideas front වීඩියෝවක්
මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ බිය වී සිටින තත්ත්වයක් පිළිබඳව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න හෙළිදරව් කළේ ය.

කවුද ප්‍රභූ අප්‍රභූ? | එරන්ද ගිනිගේ
ප්‍රභූ - නිර්ප්‍රභූ ගැටුමක් නිර්මාණය කර ඇතැයි දයාසිරි ජයසේකර පවසයි. නිර්මාල් ද එවැන්නක් පවසයි. කැලෑවක් ඇතුළේ eco-tourism වැනි ව්‍යාපාරයක් කරන සරත් ප්‍රේමතිලක අසන්නේ ප්‍රභූ නිර්ප්‍රභූ යනු කවුද? කියා ය. එය මේ අවස්ථාවට ගැලපෙන ප්‍රශ්නයකි.


