Opinion
Showing page 61 of 187 (2,798 articles)

අධ්‍යාපනයේ වෙනසක් වුවමනා වුව ද එයට දැඩි විරෝධතාවක් ද පවතිනවා - ආචාර්ය සුජාතා ගමගේ
අධ්‍යාපනයේ වෙනසක් පිළිබඳව අපි කෙතරම් සාකච්ඡා කළ ද මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතාවක් පවතින්නේ යැයි ආචාර්ය සුජාතා ගමගේ පැවසුවා ය.

කහ ඉර කාගේ ද? | Saroj Pathirana
ලෝකේ පුරා මොන රටක කොයි තරම් drive කරලා තිබුණත්, බ්‍රිතාන්‍යයේ driving ටෙස්ට් එක පාස්වීම ලේසි, පහසු වැඩක් නෙවෙයි කියල ඒක කරපු ඕන කෙනෙක් දන්නවා. මමත් driving licence එක ගත්තේ දෙතුන් පාරක්ම fail වෙලා.

පැනික් බයියෝ සහ චූන් කොල්ලෝ | එරන්ද ගිනිගේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පිටරටදී අල්ලා කුදලා ගෙන ලංකාවට ගෙන ඒම සැබැවින් ම මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණයකි.

ප්‍රභූ ද? නිර්ප්‍රභූ ද? නැත්තං නිව් ප්‍රභූ ද?
ප්‍රභූන්ට විරුද්ධව කියල ගෙනියන සමාජය බෙදන, වෛරය අවුලන, එදිරිවාදිකම් හදන ආඛ්‍යානය කපලා කොටලා කිරලා මැනලා බලන්න කරන උත්සාහයක් තමයි මේ.

දැන්වත්.... | Mahesh Hapugoda
හොඳට බලපුවාම පේනවා වාහන නියාමනය සඳහා මේ වෙනකොටත් විශාල නීති රීති ප්‍රමාණයක් තිබිල තියනවා.

ගමනක අවසානය : ප්‍රභූ විරෝධීන් ප්‍රභූවීම | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ආර්ථික, දේශපාලන සහ සමාජයේ බලයෙන් බැහැර කරන ලද පුද්ගලයින්ගේ කණ්ඩායම් එනම් ගොවීන්, කම්කරුවන් වැනි ආන්තික ප්‍රජාවන් හැඳින්වීමට ඉතාලියානු මාක්ස්වාදී චින්තකයෙකු වන ඇන්තෝනියෝ ග්‍රාම්සි විසින් “ subaltern” “ නිර්ප්‍රභූ ” යන්න ප්‍රථම වතාවට යොදා ගත්තා.

අද පවතින්නේ බලය මිස අන් කවරක් හෝ සාධාරණ නොවන ප්‍රවණතාවක් - මිලින්ද මොරගොඩ
සාධාරණත්වය සැලකිල්ලට නොගෙන බලය සැලකිල්ලට ගන්නා තත්ත්වයක් අද ලෝකය පුරා දක්නට ඇති බවත් එහි ප්‍රතිඵලය ලෙස සාධාරණය යනු බලය මිස අන් කවරක් හෝ නොවන ප්‍රවණතාවක් පවතින්නේ යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවත් ප්‍රභූ පන්තියක්...? Ideas front වීඩියෝවක්
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් සමග නව ප්‍රභූ පන්තිය වෙත ඇතුළත් වෙන මාර්ගයේ අතරමැද සිටින පිරිස එම සිද්ධිය ආශ්වාද ජනක දෙයක් බවට පත් කරගත්තේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

'ජාතික ආරක්ෂාව අනතුරේ’ කියල බොරු මතයක් හදන්න දවස ගානෙ නිව්ස් ගහනවා | Uvindu Kurukulasuriya
'ජාතික ආරක්ෂාව අනතුරේ’ යයි මතයක් හදන්න ඇතැම් මාධ්‍ය දිනපතා පුවත් වාර්තා පළකරමින් සිටින බව 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

L-board ආණ්ඩුව! | Uvindu Kurukulasuriya
මාස 9යෙ ඇමතිල දෙන්නට බනින එක හරිද කියල නැවත හිතන්න ඕන. ආණ්ඩුවටයි බිමල්ටයි නියෝජ්‍ය ඇමති ඩොක්ටර් ප්‍රසන්නටයි හොඳටම බනිනව ඇහුන ඊයෙ ඉඳන් මාර්ග අනතුරු ගැන.

දේදුන්න කෙලවර මංගල මුනගැසීම | Chinthana Dharmadasa
''මිනිස් හැගීම්වල ප්‍රකාශනය ඉතිහාසයේ ප්‍රවේශ මාවතය. ඒ නමුත් මානව භාවවලින් තොරව ඉතිහාසය තහවුරුව ඇති බව පැහැදිලිය.

අපි ආයේ කවි ලියන්නේ නැහැ... | Mahesh Hapugoda
පෙරටුගාමීන් නැත්නම් කුරුටුගාමීන් නැත්නම් අවසානයේ කුරුට්ටන් ලෙස ඔවුන්ගේම පිරිස් විසින් නාමකරණය කරන ලද

ඕව දේපල සහ පුද්ගලික ප්‍රශ්න මිසක න්‍යායික ප්‍රශ්න නෙමෙයි | Uvindu Kurukulasuriya
ලංකා සමසමාජ පක්‍ෂය කැඩුනනෙ දෙවන ලෝක යුද්ධය කාලෙ. ස්ටැලින්වාදයයි ට්‍රොස්කිවාදය කියල තමා කිව්වෙ.

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව | ලයනල් බෝපගේ
දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ.

යක්කල දී ඇත්තටම මොකද වුනේ ? | Vidarshana Kannangara
සුජිත් කුරුවිට සහෝදරයාගේ තුවාල පැලැස්තරය වාමාංශික-ප්‍රගතිශීලී බොහොමයකගේ පවා උපහාසයට ලක් වන බවක් පෙනෙයි.


