Opinion
Showing page 66 of 187 (2,799 articles)

අරගලය හදිසි අවස්ථාව : ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාමය යුතුකම මම ඉටු කළෙමි - රනිල් වික්‍රමසිංහ
''Aragalaya emergency: I did my constitutional duty to protect people’s sovereignty'' යන ශීර්ෂයෙන් යුතුව sundaytimes පුවත්පතේ අගෝස්තු 10 ඉරිදා පලවී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලිපියේ සිංහල පරිවර්තනයකි.

තමාගේ නොවන උරුමයක් කරගසා ගත් ජවිපෙ - මහේෂ් හපුගොඩ (වීඩියෝ)
පසුගිය මාස දහය තුළ ජනතා විමුක්ති පෙරමුණ 'තමාගේ නොවන උරුමක්' තමාගේ කරගෙන කරගසාගෙන යෑමට උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන් සහ අපි සියලු දෙනා ම විශාල අර්බුදයක් කරා ගමන් කරමින් සිටින්නේ යැයි දේශපාලන විශ්ලේෂක මහේෂ් හපුගොඩ පැවසී ය.

ලංකාවේ අධ්‍යාපනය කඩා වැටුණේ ඩිජිටල් ගැටලුවක් නිසා ද...? Ideas front වීඩියෝවක්
පිට රටවල සිටින දරුවන් මෙරට සංස්කෘතියට අනුව හැඩගැස්වීමෙන් වළකින්නැයි එම රටවල වෙසෙන දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

හිඟන මනසින් අත්මිදෙන්න | Faculty of Sex වීඩියෝවක්
Abundance කියන්නෙ සිංහලෙන් බහුලත්වය කියන්න පුළුවන්. ඒත් මේක මානසිකත්වයක්. බඩු ගොඩගහගැනීමක් නෙමෙයි.

යාලුවනේ, අපේ රට ගොඩදාන්න අපේ පරම්පරාවට (ජෙන් Y) පුලුවන්...අවුරුදු 13 ක් හොදටම ඇති... | ලුවී කීවා
එලිබිච්චිය දේවාලය (පන්නල)

උමතුවෙන් ගැලවෙමු...! | Mahesh Hapugoda
බැරිවෙලා හරි දැන් තටුලැබිල තියන කටකතාවලට අනුව මේ ආණ්ඩුවේ හරිණි පාර්ශවය සහ එයත් එක්ක ඉන්න මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා වෙනම කටයුතු කරන්න පටන් ගත්තොත් ඒක මේ ආණ්ඩුවේ පැවැත්මේ අර්බුදයේ ආරම්භය බවට පත්වෙනවා.

ලංකාවේ ළමයි දැං හොයන්න ඕනෑ චිචී ගැන නෙමෙයි, මනී ගැනයි.. | Charaka Kahandawa
මම නං හිතන්නේ ලංකාවේ ලමයි දැං හොයන්න ඕනෑ චිචී ගැන නෙමෙයි. මනී ගැනයි.

නරුමත්වයට එරෙහිව හරිණි... | Mahesh Hapugoda
දැන් මේ හරිණි අමරසූරිය අගමැතිණිය ගැන මෙච්චර කලබල වෙලා තියෙන්නේ ඇයි? එයාට මහන්සිලු. එයා ආතතියෙන්ලු. දැන් ඇති ඉල්ලා අස්වෙන්නලු. මේ වගේ කතා ගොඩයි.

ලාල්කාන්තගේ අවධානය පිණිස යි - Ideas front වීඩියෝවක්
මේ වන විට ලංකාවේ අපරාධකරුවන් පාරදෘශ්‍යකරණය (Transparency) වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

My Red Comrade: විපරීත සමාජයකට යතුරු සිදුරෙන් ගිය පැරනොයික චිත්‍රපටයක් | Mahesh Hapugoda
සුදත් මහදිවුල්වැව මීට ටික කලකට කලින් කරපු My Red Comrade (2024) ගැන අපූරු දෙයක් අද මට දැනගන්න ලැබුණ.

ආණ්ඩුව Srilankan Airline ආයතනය පිළිබඳ දරන මතය වැරදියි - චරිත හේරත්
වත්මන් ආණ්ඩුව Srilankan Airline ආයතනය මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දරන මතය ඉතාමත් වැරදි මතයක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් සඳහන් කරයි.

වර්තමානයේ සියලු ආගම් පිළිබඳ අවධානය වැඩි වෙලා - මිලින්ද මොරගොඩ (විඩියෝ)
වර්තමානයේ බුද්ධාගම පිළිබඳව පමණක් නොව සියලු ආගම් පිළිබඳ අවධානය වැඩි වී ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

ස්ත්‍රියකට කවදාවත් ම බුදු වෙන්න බැරි ඇයි...? Ideas front වීඩියෝවක්
මේ මොහොතේ ලංකාවේ ස්ත්‍රීන් යනු ඉතා ම උන්නතිකාමී පිරිසක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සමාජ කතිකාවක් මොනවටදැයි අසනවුන්ටයි මේ | කුසල් පෙරේරා
මෙහි කතා කරන්නේ, මීට දින කිහිපයකට පෙර මවිසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම් පත සඳහා මට ලැබුණු ප්‍රතිචාර දෙක තුනක් පිළිබඳව මිස, අධ්‍යාපන ඇමතිනී වශයෙන් අගමැතිනී හරිනි

රාජ්‍ය තාන්ත්‍රකයින් ඉංග්‍රීසි දැනගත යුතු ම ද...? Ideas front වීඩියෝවක්
ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වන්නේ වෙනත් වෙනත් කරුණු සමග සබඳතා ගොඩනගා ගැනීමට බැවින් එය අනිවාර්ය නොවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.


