ක්‍රීඩා
Showing page 119 of 152 (2,267 articles)

මැරතන් ලෝකය හඬවමින් කෙල්වින් කිප්ටම් අවසන් ගමන් යයි
හැඟීම්බරවූ දිනයෙක දහස් ගණන් ශෝකවන්නන් මැරතන් ලෝක වාර්තාලාභී කෙල්වින් කිප්ටම්ගේ අවමංගල්‍යයට ඊයේ සිකුරාදා (පෙබරවාරි 23) සහභාගි වුනා.

ලන්ඩන් මැරතන්: ආබාධිත නොවන තරග ත්‍යාග මුදලම ආබාධිත තරගකරුවන්ටත්
ආබාධිත නොවන සහ ආබාධිත සියළු ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක සමානව සලකමින් ත්‍යාග මුදල් පිරිනමන ලොව ප්‍රථම මැරතන් ඉසව්ව බවට ලන්ඩන් මැරතන් තරගය පත්ව තිබෙනවා.

තියුණු තරගයකින් පසු අවසන් 20/20 තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට. තරගාවලියේ ජය ලංකාවට
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජයග්‍රාහීව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

කැන්සස් නගරයේ සමූහ වෙඩිතැබීමෙන් පසුව 2026 ලෝක කුසලානයේ ආරක්ෂාව දැඩි අවධානයට
අමෙරිකාවේ මිසරි (Missouri) ප්‍රාන්තයේ කැන්සස් (Kansas) නගරයේ සිදුවූ සමූහ වෙඩිතැබීමේ සිද්ධියෙන් පසුව

ඉක්මනට නිවසක් ඉදිකරමින් මැරතන් ලෝක වාර්තාලාභියාට අවසන් ගෞරව
රිය අනතුරකින් මිය ගිය මැරතන් ලෝක වාර්තාලාභී කෙල්වින් කිප්ටම්ගේ සිහිනයක්ව තිබූ නිවාස දෙක වහාම ඉදිකරන ලෙසට කෙන්යාවේ

දෙවැනි විස්සයි20 තරගය : කලකට පසු ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාවේ තරග සංචාරයේදී තවත් අමිහිරි මතකයක් අද (19) ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමිවිය.

රොනාල්ඩෝගේ පෙම්වතිය: මගේ නිතඹ මෙතරම් පුංචිද?
ඉරානයේ කාන්තාවන් ඔවුන්ගේ අත් සහ මුහුණු පමණක් පෙනෙන සේ මුළු ශරීරය ම බුරුල්

පෞද්ගලික වියදමෙන් රටට පදක්කම් ගෙන එන සවිඑසවීමේ දිරිය ක්‍රීඩකයෝ
ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකා පදක්කම්ලාභීන්

ජාතික කි.මී.20 තරග ඇවිදීමේ ශූර ශූරියන් යුද හමුදාවෙන්
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 1 වැනි ජාතික කිලෝමීටර් 20

T20: මතීෂ පතිරණ ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු තරගය කණපිට හරවයි
මතීෂ පතිරණගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ (17) පැවති පළමු 20/ 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පස්වැනි හා අවසාන ඔලිම්පික් උළෙලට සැරසෙන ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූරිය
2008 වසරේ පැවති ජැමෙයිකානු ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ෂෙලී-ඈන් ෆ්‍රේස ප්‍රයිස්

ආසියානු සවිඑසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 26ක්
මැලේසියාවේ පැවති ආසියානු සවිඑසවීම (Powerlifting) ශූරතාවලියේදී පදක්කම් 26ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

හෙන්රි රෝනෝ: තවත් කෙන්යානු දුර ධාවකයෙක් මිය යයි
මැරතන් ලෝක වාර්තාව උසුලමින් සිටි කෙල්වින් කිප්ටම් මිය යාමෙන් පසුව දැන් තවත් කෙන්යානු දුර දිවීමේ ධාවකයෙකුගේ

ඔලිම්පික් සුදුසුකම් ලැබීම අපේක්ෂාවයි - මලල ක්‍රීඩා සභාපති
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පසුගිය වසර 10-15 වකවානුව දෙස බලන විට හොඳම වසර බවට

ශ්‍රී ලංකා නාමය හෑල්ලුවට ලක්කල මුආතයි තරඟාවලිය
දක්ෂයන්ට නිසි තැන නොලැබීම කලක පටන් මෙරට ක්‍රීඩාව අරක්ගත් පිළිලයක්.

