ක්‍රීඩා
Showing page 123 of 152 (2,267 articles)

රොනාල්ඩෝ නැවතී සිටින හෝටලයට චීන ආක්‍රමණයක්
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඇතුළු අල්-නසර් පාපන්දු කණ්ඩායම නැවතී සිටින Shenzhen නගරයේ හෝටලයට චීන ක්‍රීඩා ලෝලීන් කඩාවැදී තිබෙනවා.

ජාතික හොකී ශූරතාවලිය ජන.25 සිට
2023 ජාතික හොකී ශූරතාවලිය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී හෙට (ජන. 25) ආරම්භ වෙනවා.

ඉතාලියේ වැඩිම ගෝල්ලාභියා මිය යයි
ඉතාලියේ ජාතික පාපන්දු කණ්ඩායමේ එදා මෙදා තුර බිහිවූ වැඩිම ගොල්ලාභියා වූ

පාකිස්තාන උරුමයක් ඇති එංගලන්ත ක්‍රීඩකයා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෂොඑබ් බෂීර්ගේ වෘත්තාන්තය අනපේක්ෂිත දඟ කැවීමකට ලක්වූයේ වීසා පටලැවිල්ලක් හේතුවෙන් ඔහුව ඊයේ රාත්‍රියේ අබුඩාබියේ සිට නැවත ලන්ඩනය ට ආපසු හරවා යැවුනු නිසා.

‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලාන’ වෙළඳ සේවා ක්‍රිකට් පෙබ. 3 වැනිදා සිට
‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය’ සඳහා වන 2024 වෙළඳ සේවා ක්‍රිකට් ‘එෆ්’ කොටසේ ඔ්වර 25 ලීග් තරගාවලිය පෙබරවාරි 3 වැනිදා ක්‍රීඩාංගණ හයකදී ආරම්භ වෙනවා.


බහරේන් මාස්ටර්ස් කුසලානය දිනා ගනිමින් ලිට්ල වෘත්තීය ඩාට්ස් ක්‍රීඩා දිවිය අරඹයි
ලූක් ලිට්ල පුදුම කොල්ලාගේ සුරංගනා කතාව තවදුරටත් ලියවෙමින් තිබෙනවා.

හාලන්ඩ් වසරේ පාපන්දු ක්‍රීඩකයා වූ ගෝලීය සම්මාන උළෙලේදී මැන්චෙස්ට සිටි කණ්ඩායම ආධිපත්‍ය පතුරුවයි
නෝවේජියානු ජාතික අර්ලිං හාලන්ඩ් 2023 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස තේරුණු ගෝලීය පාපන්දු සම්මාන උළෙලේ - Globe Soccer

ජාතික බේස්බෝල් අවසන් තරග හෙට - අනිද්දා දියගම දී
ජාතික බේස්බෝල් ශූරතාවලියේ තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අවසන් පූර්ව හා අවසාන තරග හෙට සහ අනිද්දා දියගම ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී පැවැත්වෙනවා.

හිල්ස්බර ව්‍යසනය ගැන කෑගසමින් ගිය පාපන්දු ක්‍රීඩා ලෝලීන් අත්අඩංගුවට
හිල්ස්බර - Hillsborough - ව්‍යසනය පිළිබඳව නින්දිත ආකාරයට ගීත පාඨ කියමින් ලිවපූල් කණ්ඩායමට එරෙහි තරගය නැරඹීම පිණිස

ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලියත් ජයගනී
සිය ඕවර 4 ලකුණු 15කට සීමාකරගත් වනිඳු හසරංග, කඩුලු 4ක් දවාගැනීම නිසා අසරණ වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 9ක පරාජයකට මුහුණ දුන්හ.

ඩාට්ස් ශූරයාට සමාන පෙනුම හෝටල් සේවකයාට වාසනාව ගෙන එයි
තනිකඩයෙක් වන ඇලෙක්ස් සම්නර් (Alex Sumner) ඩාට් ගැනවත් ඩාට්ස් ක්‍රීඩාව ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැහැ.

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ
අරාබියේ තෙල් සල්ලි හඹා ගිය සමහර සුපිරි පාපන්දු ක්‍රීඩකයින්ට සෞදි අරාබියේ ජීවිතය දැන් බියකුරු සිහිනයක් බවට පත්වෙලා.

පිට පිට සුපර් ඕවර් දෙකක් - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ක්‍රිකට් ලොව උණුසුම් කරයි
පිට පිට ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාර දෙකකින් පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක ප්‍රතිඵලය තීරණය කෙරුණු උණුසුම් අවස්ථාවක්

ඊශ්‍රායල් ක්‍රීඩකයා තුර්කි පාපන්දු තරගාවලියෙන් ඉවතට !
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් ගාසා තීරයේ සිරකර ගෙන සිටීම පිළිබඳව

