ක්‍රීඩා
Showing page 13 of 152 (2,267 articles)

ප්‍රංශ පාපන්දු නායකයාට “.....ගෙ පුතා” කියන තරමට පැරගුවේ සෙනෙට් සාමාජිකාව සමග වාග් සටන අශෝභන වෙයි
ප්‍රංශය හා පැරගුවේ අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගයෙන් පසුව පරාජිත පැරගුවේ දේශයේ සෙනෙට් මණ්ඩලයෙහි සාමාජිකාවක්

බොක්සිං වළල්ලෙන් මිනී පෙට්ටියට! - 22කේ ක්‍රීඩකයා මියයද්දී 4කගේ ජාත්‍යන්තර හීන විනාශයි; ඇමති සුනිල් කුමාර නිද්‍රාවක
පනාගොඩදී නීති විරෝධී පහරදීම්වලින් යුද හමුදා බොක්සිං ක්‍රීඩක කෞෂල්‍ය ජීවිතක්ෂයට; ඥාතීන් නිහඬ කරන්න හැදූ බවට සැකයක්

මෙසීවයි ආර්ජන්ටිනාවයි බේරගන්න ලෝක කුසලානය පාවා දුන්නා! - ඊජිප්තුවෙන් ලෝකෙටම ඇසෙන්න දරුණු චෝදනාවක්
"මැච් එක ඉවර වෙන්න මෙන්න තියෙද්දී VAR එකෙන් අපේ හීනයක් හැපුවා" - ඇට්ලන්ටා පිටියේ 2-0ක ඊජිප්තු පෙරමුණ විනාශ කළ ප්‍රංශ විනිසුරුට එරෙහිව පාරාවෝවරුන්ගෙන් දැඩි ආවේගයක්

තරග තහනම වෙනස් කළ අයුරින් පරාජයත් වෙනස් කරන්නැයි කියමින් බෙල්ජියම ‘ට්‍රම්ප් නැටුමෙන්’ අමෙරිකාවට සරදම් කරයි!
බෙල්ජියම වෙතින් අන්ත පරාජයක් ලබමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රධාන සම-සත්කාරක රට වන අමෙරිකාව

ලංකා ක්‍රිකට් වෙනස් කිරීමේ මෙහෙයුම දඹුල්ලෙන් ඇරඹෙයි! - ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති හදිසි නිරීක්ෂණ චාරිකාවක
"දඹුල්ලේ Level 1 පුහුණුකරුවන්ගේ වැඩමුළුව මැදට සභාපති කඩාවදී" - ක්‍රිකට් අනාගතය ශක්තිමත් කිරීමට උසස් මට්ටමේ පුහුණුව අත්‍යවශ්‍ය බවට අවධාරණයක්

ෆුට් බෝල් කිංග් මෙසී පවා පාපන්දු පිටියේදී අසරණ කරපු බස් ඩ්‍රයිවර්..
කේප් වර්ඩ් දූපතෙන් ලෝකයම හොල්ලපු අවුරුදු 40 දුප්පත් ගෝල්කීපර් වොසීනියා

C Rugby සැණකෙළි සිරියෙන් දස වසර සමරයි: ඒකාබද්ධ පාසල් හා සංස්ථා කණ්ඩායම් 16ක් තරග බිමේ
2025 තරගාවලියේ ශූරයින් වූ විද්‍යාර්ථ/පුෂ්පදාන ඒකාබද්ධ කණ්ඩායම

විශිෂ්ටතමයාගේ කඳුළු සලන සමුගැනීම! - ලෝක කුසලාන සිහිනය අතහැර රොනාල්ඩෝ පෘතුගාල ජාතික කණ්ඩායමට අල්විදා කියයි
"හැම දේකටම අවසානයක් තියෙනවා" - ස්පාඤ්ඤයට 1-0ක් ලෙස පරාජය වීමෙන් පසු 41 හැවිරිදි සුපිරි තරුව ඩලස් ක්‍රීඩාංගණයේදීම දැඩි ලෙස සංවේදී වෙයි

ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයාගේ තරග තහනම ඉවතට
අමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු වන ෆොලරින් බැලගන් ට රතු කාඩ්පත නිකුත් කරමින් පනවා තිබූ එක් තරගයක තහනම

ලෝක කුසලානයෙන් විසිවුණු පරාජයෙන් කම්පිතව නේමා ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගනී
බ්‍රසීලය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කළ එක් ප්‍රතිමාමය ක්‍රීඩකයෙකු වන නේමා ජාත්‍යන්තර පාපන්දු තරග බිමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

බෙලින්හැම් එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට ඔසවා තබයි! - මෙක්සිකෝව ගෝල 3-2කින් පරදා ලෝක කුසලාන සිහිනය තවදුරටත් ඉදිරියට!
16 දෙනාගේ වටයේ අතිශය උද්යෝගිමත් සටනකදී ජූඩ් බෙලින්හැම් මිනිත්තු දෙකක් තුළ රැස් කළ ගෝල ද්විත්වය තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වෙයි

'හාර්ලන්ඩ් බ්‍රසීලය ගෙදර යවයි!' - පස්වතාවක් ලෝක ශූරයන් වූ බ්‍රසීලය පරාජය කරමින් නෝර්වේ පළමුවරට අර්ධ අවසන් පූර්ව වටයට!
වසර 28කට පසු ලෝක කුසලානයට ආ නෝර්වේ රාජ්‍යය ගෝල 2-1ක් ලෙස බ්‍රසීලය පරාජය කරමින් පාපන්දු ලෝකය මවිත කරවයි

සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරදා ඕස්ට්‍රේලියාව 7වැනි වරටත් 20යි20 ශූරතාව තමන් සතු කරගනියි!
එංගලන්තය ලබාදුන් ලකුණු 151ක ඉලක්කය පන්දුවාර 17.1කදී කඩුලු 3ක් පමණක් දැවී ඉතා පහසුවෙන් පසුකර යයි

‘හෙට උදේ වෙනකං බාර් ඇරලා!’
මෙක්සිකෝව ට එරෙහිව හෙට (සඳුදා) පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගය වෙනුවෙන් පෙරවරු 5.00 දක්වා එංගලන්තයේ

භූතානය හොල්ලමින් ලාංකීය යෝධයෝ පෙරමුණට: දකුණු ආසියානු කායවර්ධන පිටියේ දී ශ්‍රී ලංකාවෙන් නව ඉතිහාසයක්!
ඕනෑම කාන්තා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස නිතාෂා වාර්තා පොත් අලුත් කරයි

