BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති

T

The Leader Desk

November 21, 2024 • 11:28 AM

නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (නොවැම්බර් 21 වන දා) ජනාධිපති ලේකම්
  • ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 6- ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 7- නීතිඥ ටී.
අකුරු ප්‍රමාණය (Font Size):

කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


1- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

2- නාමල් කරුණාරත්න - කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

3- වසන්ත පියතිස්ස - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

4- නලින් හේවගේ - වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

5- ආර්. එම්. ජයවර්ධන - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

6- ගමගෙදර දිසානායක - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

7- නීතිඥ ටී. බී සරත් - නිවාස නියෝජ්‍ය අමාත්‍ය

8- රත්න ගමගේ - ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

9- මහින්ද ජයසිංහ - කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10- අරුණ ජයසේකර - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11- අරුන් හේමචන්ද්‍රා - විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12- ඇන්ටන් ජයකොඩි - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13- මොහොමඩ් මුනීර් - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14- ඉංජිනේරු එරංග වීරරත්න - ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15- එරංග ගුණසේකර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16- චතුරංග අබේසිංහ - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17- ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු - වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18- වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19- රුවන් සෙනරත් - පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20- වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21- වෛද්‍ය හංසක විජේමුණි - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

22- උපාලි සමරසිංහ - සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23- රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24- සුගත් තිලකරත්න - ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25- සුන්දරලිංගම් ප්‍රදීප් - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26- නීතිඥ සුනිල් වටගල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27- වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28- ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29- වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...