ක්‍රීඩා
Showing page 139 of 152 (2,267 articles)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පළමු රිදී පදක්කම ජයග්‍රහණය කරයි
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කමට හිමිකම් දිනීමට

ශ්‍රී ලංකා - ඉන්දීය අවසන් මහ තරගය අද(25) පෙරවරු 11.30ට
චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (24 වැනිදා) සමත් විය.

KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීම
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධනය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට
ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විගණකාධිපතිගේ නිර්දේශ මොනවාද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

2023 එක්දින ලෝක කුසලානයේ තේමා ගීතය එළියට
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය "දිල් ජශ්නේ බෝලේ" ඊයේ (20) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

ලෝක කුසලානයේ නායකත්වයත් දසුන්ට
ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

දසුන්ගේ නායකත්වය අදින් අවසන් !
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.

ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය: දෙවැනි දිනයේ දී සිදුවූයේ කුමක් ද?
තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලද පැමිණිල්ලක් මත පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ දී

ධනුෂ්ක සුදු කතක් සමග ඕස්ට්‍රේලියා අධිකරණයට එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය නඩු විභාගය සඳහා මුහුණ දීමට තවත් සුදු ජාතික කාන්තාවක් සමඟ

ශ්‍රී ලංකා ක්‍රිකට් පර්සිට ලක්‍ෂ 50ක් පිරිනමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර

යකෝ ක්‍රීස් එකේ හිටපන්. ඉන්නකොට ලකුණු එයි... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)
මට මතකේ තියන විදියට ඉතාම දැඩි පීඩනයක් යටතේත් මැච් එකක් අල්ලන් ඉන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි ඔස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ. අනික් කෙනා ඔස්ට්‍රේලියාවේම මයිකල් බෙවන්.

2023 ආසියානු කුසලානය: විශිෂ්ට තරග ජයක් සමග 8 වැනි වරටත් ඉන්දියාවට
2023 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ට ජයක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩල සේවය අගයා ඩොලර් 50,000ක්
ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණවල කාර්යය මණ්ඩලය අව් වැසි නොබලා කළ සේවය ඇගයීමට ඇමරිකානු ඩොලර් 50,000ක ත්‍යාග මුදලක් ලබා දීමට

දසුන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද
ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී, තවත් කලාපීය කුසලානයක් මිට මොළවාගැනීමට රෝහිත් ෂර්මා මෙන්ම දසුන් ශානකත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති.

