ක්‍රීඩා
Showing page 137 of 152 (2,267 articles)

රොනාල්ඩෝට දඬුවම් කිරීමේ මාධ්‍ය වාර්තා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි
අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට 99 වතාවක් කසෙන් පහර දී දඬුවම් කිරීමේ හැකියාවක් ඉරානය ට තිබෙන බවට පළවී

4 - 0ක ජයක් සොයා ලංකාව අද යේමනය සමග සටනට
පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් හිමි කරගැනීමේ තරගාවලියේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන අදියර අද (17) කොළඹදී පැවැත්වීමට නියමිතය.

වගකීම් විරහිත පිතිකරණය නිසා ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙයි
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (ඔක්. 16 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජයට පත්කරමින් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා

ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය
ඇෆ්ගනිස්තානය විසින් ඊයේ එංගලන්තය පරාජය කිරීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක

ක්‍රිකට් ක්‍රීඩාවේ සිය වසරක ඔලිම්පික් පිටුවහල්වීම අවසන් වන ලකුණු
ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා ඉසව්ව වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව

ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම ප්‍රතිවාදිත්වයේ අලුත්ම පරිච්ඡේදය
ඉන්දියාව පසුගියදා පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේ 132,000ක ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නැගූ Vande

නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය
ලොව අංක 1 ට ශ්‍රේණිගතව සිටි අයර්ලන්තය සහ තෙවතාවක්ම ලෝක ශූරයින් වූ නවසිලන්තයේ ඕල් බ්ලැක්ස් (All Blacks) කණ්ඩායම අතර

ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය
‘කාඩිෆ් මැරතන්’ යනු වේල්සයේ කාඩිෆ් අගනුවරදී සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන අර්ධ මැරතන් තරගයක්.

උණුසුම් තරගයේ ජය ඉන්දියාවට
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් වැඩි අවධානයක් දිනාගන්නා තරගයක් වන

දසුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක

ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට
වසරකට අධික කාලයකට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ

පකිස්ථාන ක්‍රිකට් නිවේදිකාවට ඉන්දියාවෙන් පිටව යන්න සිදුවුයේ ඇයි?
ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කරන පකිස්ථාන නිවේදිකාවක සමාජ මාධ්‍යවල "අපහාසාත්මක" අදහස් පළ කළ බවට එල්ල වූ විරෝධය හමුවේ එරටින් පිටව ගොස් තිබේ.

ලංකාවේ දුර්වල පන්දු යැවීම හමුවේ පකිස්ථානයට වාර්තාගත ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක වාර්තාගත ජයක් ලැබීමට පකිස්ථානය ඊයේ (ඔක් 10 වෙනිදා) සමත් විය.

මුහුදක් නැති මැදවච්චියේ 'වෙරළේ නීතියට' බීච් වොලිබෝල් ක්‍රීඩා කර රන් පදක්කම් දිනූ මිතුරෝ
මුහුදක් සහ වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු 34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 'බීච් වොලිබෝල්' තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය ලෝක කුසලාන ඉතිහාසය අලුත් කළ හැටි
ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (ඔක් 7 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් ලකුණු 102 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

