ක්‍රීඩා
Showing page 135 of 152 (2,267 articles)

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට කඩුලු හතක ජයක්
ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඊයේ (ඔක් 30) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් කඩුලු හතක ජයක් ලැබීමට ඇෆ්ඝනිස්ථානය

'චියර්ලීඩර්' පර්සි අබේසේකර දිවියෙන් සමුගනී
වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු කළ, පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.1936 ජුලි මස 30 වැනි දින උපන් පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 වැනි වියෙහි පසුවිය.පර්සි අබේසේකර මහතා ගාල්ල රිච්මන්ඩ්, ඇලෝසියස් සහ බද්දේගම සිරි රතනසාර විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.එතුමා 1979 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයින්, සහ ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතව සිටියේ ''පර්සි අංකල්'' යන නාමයෙනි.ඔහු, රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු හොඳින් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයෙකු බවට පත්ව සිටියේය.

වේග රිද්මයේ T10 ක්‍රිකට් ශ්‍රී ලංකාවටත්
මිනිත්තු 90ක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම රිද්මයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් පිනවීමේ අරමුණින් T10 ක්‍රිකට් තරගාවලිය මෙරට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙනවා.

ලොව වඩාත්ම සරාගි මලල ක්‍රීඩිකාවට ජීවත් වෙන්න ක්‍රීඩාවේ සල්ලි විතරක් මදි ලු
එලීකා ෂ්මිත් මීටර් 400 දුර දුවන ජර්මන් මලල ක්‍රීඩිකාවක්.

රතු කාඩ්පත මට හැමදාම හොල්මන් කරාවි - නවසිලන්ත රග්බි නායක
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගයේදී ලැබුනු රතු කාඩ්පත

ලෝක රග්බි කුසලානය පිට පිට දෙවැනි වතාවටත් දකුණු අප්‍රිකාවට
ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක රග්බි කුසලානය සිවු වතාවක් දිනා ගෙන නැහැ.

ක්‍රිකට් ලෝක කුසලානය උඩුයටිකුරු වෙයි !
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වරට දැන් අතිශය තීරණාත්මක අදියරකට පත්ව තිබෙනවා.

ලෝක රග්බි ලෝකඩ පදක්කම එංගලන්තයට
එංගලන්තය ප්‍රථම වතාවට ලෝක කුසලාන රග්බි තරගාවලියක තෙවැනි ස්ථානය

ලෝක රග්බි වේදිකාවේ ත්‍රාසජනක අවසන් ජවනිකාව හෙට (28)
පැරිසියේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්‍රබෝධමත් උච්චම අවස්ථාවට පැමිණෙමින් නවසිලන්තය හා දකුණු අප්‍රිකාව හෙට (සෙනසුරාදා) අවසාන මහා තරගයට පිවිසෙන්නේ රග්බි ලෝක කුසලානය සිවුවැනි වතාවට දිනා ගත් ප්‍රථම රට බවට පත්වීමේ ඒකායන අරමුණෙන්.

වාස්...ඔබට ස්තුති... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
@ මේ ගුන්දප්පා විශ්වනාත් බොබ් ටේලර්ගෙන් ඔහුගේ දැවීයාම ගැන විමසන ඒ ඓතිහාසික චායාරූපය.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 08ක විශිෂ්ට ජයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (ඔක් 26 වෙනිදා) සමත් විය.

සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානය
ලොව ප්‍රධානතම පාපැදි තරගය වන ප්‍රංශ සවාරියේ (Tour de France) අවසාන අදියර ශතවර්ෂයකටත් වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට

රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයෙන් අත හිත
ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ මැක්ස්වල්ගෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයක්
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ 2023 ලෝක කුසලාන

තරුෂිගෙන් අලුත් වාර්තාවක්
චීනයේ හංජෝ නුවරදී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්වෙන්

