ක්‍රීඩා
Showing page 56 of 152 (2,267 articles)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 එංගලන්ත ක්‍රිකට් සංචාරයක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බරයේදී එංගලන්තයේ සීමිත ඕවර ක්‍රිකට් සංචාරයක යෙදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

පියාගේ පළමු පන්දුවටම පුතාගෙන් හයේ පහරක්
පියා විසින් තමා වෙත එවන ලද පළමු පන්දුව ට ම පුතා හයේ පහරකින් සංග්‍රහ කිරීමේ අමතක නොවන සිදුවීමක් ඇෆ්ගනිස්තාන

පෙම්වතා සිපගැනීම නිසා ක්‍රීඩිකාවගේ සිරුරේ තහනම් මත්ද්‍රව්‍ය
ප්‍රංශ ඔලිම්පික් කඩු සරඹ ක්‍රීඩිකා යිසවුවා ටිබූ (Ysaora Thibus) ට පනවා තිබූ සිවු වසරක තරග තහනම ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය

විවාහයට මසක් පිරෙන දිනයේ ජෝටාගේ වැන්දඹුවගෙන් හැඟීම්බර පෝස්ටුවක්
දැඩි කම්පාවට පත්ව සිටින ඩිඔගො ජෝටාගේ වැන්දඹුව ඔවුන්ගේ විවාහයෙන් මාසයකට පසුව ඇගේ සැමියාට හැඟීම්බර ගෞරවයක් පුදකර තිබෙනවා.

මනී පකියාඋ සමග සටන ජය පැරදුමින් තොරව අවසන් කිරීමට බාරියොස් සමත් වෙයි
වයස අවුරුදු 46දී බොක්සිං වළල්ලට සුරංගනා කතාවක් බඳු ආගමනයක් සලකුණු කිරීමේ මනී පකියාඋගේ (Manny Pacquiao) උත්සාහය කලකිරීමෙන් අවසන් වුනා.

ඉන්දියා ක්‍රීඩකයන් ගේ විරෝධය හමුවේ පාකිස්තානයට එරෙහි ලෙජන්ඩ්ස් තරගය අහෝසි වෙයි
ඉන්දියාව හා පාකිස්තානය අතර ලෙජන්ඩ්ස්ලාගේ ලෝක ශූරතා ක්‍රිකට් තරගය ඊයේ අහෝසි වීම හේතුවෙන් ක්‍රීඩාව හා දේශපාලනය අතර පවතින විවාදය නැවත ආරම්භ වී තිබෙනවා.

'මේ ජයග්‍රහණය මගේ ජනතාවට අවශ්‍යයි' : යුක්රේනයේ ඌසික් දෙවැනි වරටත් අවිවාදිත හෙවිවේට් ශූරයා වෙයි
බොක්සිං ක්‍රීඩාවේ එක් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස තමාට තිබෙන ස්ථානය තවදුරටත් තහවුරු කළ යුක්රේනයේ ඔලෙක්සැන්ඩ උෘසික්

ඉන්දියා ආරම්භක පිතිකාරිනියෝ ලකුණු දහසක් සම්පූර්ණ කරති
ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වන මර්ති මන්ධානා (Smriti Mandhana) සහ ප්‍රාටිකා රවාල් (Pratika Rawal) ෙඑතිහාසික වික්‍රමයක් වාර්තා කර තිබෙනවා. ඒ, ආරම්භක පිතිකාරිනී යුගලයක් ලෙසින් ලකුණු 1000ක් සම්පූර්ණ කරමින්.

ඩිඔගෝ ජෝටා සිහිවීම පිණිස ලිවපූල් සමාජය අංක 20 කමිසය විශ්‍රාම ගන්වයි
රිය අනතුරෙන් මිය ගිය ඩිඔගෝ ජෝටා ට කරන ගෞරවයක් ලෙස ඔහු පැළඳ සිටි අංක 20 කමිසය විශ්‍රාම ගැන්වීමට ලිවපූල් පාපන්දු සමාජය තීරණය කර තිබෙනවා.ජෝටා සහ ඔහුගේ සොයුරු ඇන්ඩෲ සිල්වා මීට දින කිහිපයකට පෙර රිය අනතුරකින් මිය ගියා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පන්දු 622ක පරිත්‍යාගයක්
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ (MCA) මේ වසරේ ප්‍රධාන තරගාවලියන් තුනට අවශ්‍ය ක්‍රිකට් පන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබෙනවා.

ලයනල් මෙසීගේ බාසිලෝනා අංක 10 කමිසය ලෙමීන් යමාල් ට
ලෝක ප්‍රසිද්ධ පාපන්දු පුරාවෘත්තයක් වන ලයනල් මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි යුගයේ පැළඳ සිටි අංක 10 කමිසය එම කණ්ඩායමේ තරුණ ක්‍රීඩක ලෙමීන් යමාල් ට උරුමයෙන් ලැබී තිබෙනවා. යමාල් ඔහුගේ 18 වැනි උපන්දිනය සමරා දින කිහිපයක් ගතවෙද්දී මේ උදාර කමිසය උරුම කරගැනීම විශේෂ සිදුවීමක්.

ලෙමීන් යමාල්ගේ උපන්දින සාදයට අඟුටුමිට්ටන් යොදා ගැනීම පිළිබඳව පරීක්ෂණයක්
බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නැගී එන තරුවක් වන ලෙමීන් යමාල් (Lamine Yamal) ඔහුගේ 18 වැනි උපන්දින සාදයට අඟුටුමිට්ටන් යොදා

ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයෙන් පසුව කොදෙව්වන් ලෙජන්ඩ්ස්ලාගෙන් උපදෙස් ඉල්ලති
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට අඩුම මුළු ලකුණු සංඛ්‍යාව වන 27 ට දැවී යමින් ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ අන්ත පරාජයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ පුරාවෘත්තයන් වන සර් විවියන් රිචර්ඩ්ස්, සර් ක්ලයිව් ලොයිඩ් සහ බ්‍රයන් ලාරා යන හිටපු ක්‍රීඩකයන්ගේ උපදෙස් ඉල්ලා තිබෙනවා.

බංග්ලාදේශය විස්සයි-20 තරගාවලිය ජයගනී
සිය ඕවර හතර ලකුණු 11 කට සීමා කරමින් කඩුලු 4 ක් ද දවාගත් මහෙදි හසන් කළ පන්දු යැවීම නිසා පළමු වතාවට ශ්‍රී ලංකාව පරදවා විස්සයි-20 තරගාවලි ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය.

පන්දු 15කින් කඩුලු 5ක්: මිචල් ස්ටාක්ගෙන් ටෙස්ට් පන්දු යැවීමේ නව වාර්තාවක්
ඔස්ට්‍රේලියා වේග පන්දු යවන මිචල් ස්ටාක් ඔ්වර 2යි පන්දු 3ක් ඇතුළත කඩුලු පහක් ලබා ගනිමින් ඉතිහාසයේ නව පිටුවක් ලියා තිබෙනවා.

