ක්‍රීඩා
Showing page 54 of 152 (2,267 articles)

UAE පරදා ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට තියුණු ජයක්
වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (09) පැවැති එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයට

අමෙරිකානු බාස්කට්බෝල් ආරක්ෂක නිලධාරියෙක් ඩොලර් මිලියන ගණනක ක්‍රීඩා සිහිවටන සොරකම් කරලා
ඩොලර් මිලියන ගණනක් වටිනා ක්‍රීඩා සිහිවටන සොරකම් කර විකිණීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රධානතම වෘත්තීය බාස්කට්බෝල්

31 හැවිරිදි ද්විත්ව ඔලිම්පික් ශූරිය කඳුතරණ අනතුරින් මිය යයි
ද්විත්ව ඔලිම්පික් ශූරියක වන ජර්මනියේ 31 හැවිරිදි ලඋරා ඩාල්මායා (Laura Dahlmeier) බිය උපදවන කඳුතරණ අනතුරකින් මිය ගියා. ඇය ඉසව් දෙකක තරගවල (Biathlon) විශිෂ්‌ට දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්.

කිංස්වුඩ් - වෙස්ලි 39 වැනි බ්ලසේ කුසලාන රග්බි ගැටුම විදුලි ආලෝකය මධ්‍යයේ 16දා
කිංස්වුඩ් රග්බි නායක තවීශ ඒකනායක (වමේ) සහ වෙස්ලි රග්බි නායක සඳුල් ගම්මන්පිල බ්ලසේ කුසලානය සමග.

ආසියානු අවුරුදු 20න් පහළ රග්බි සෙවන්ස් විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී හෙට (9) ඇරඹෙන ආසියානු එමිරේට්ස් අවුරුදු 20න් පහළ පිරිමි හා කාන්තා රග්බි සෙවන්ස් තරගාවලියේ

පාපන්දු රස්තියාදුකාරයන්ට වැඩ වරදී
පාපන්දු තරග නැරඹීමට පැමිණ කලකෝලාහල ඇති කරන රස්තියාදුකාරයන් හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. (DNA) ස්ප්‍රේ භාවිතා කිරීමට එංගලන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.

අමෙරිකානු පාපන්දු මූලස්ථානය ඉලක්ක කරගත් තුවක්කුකරුවා නොනවතින හිසරදයෙන් පීඩා විඳලා
අමෙරිකානු පාපන්දු ලීගයේ NFL මූලස්ථානය පිහිටා තිබෙන නිව්යෝක් නගර ගොඩනැගිල්ලේ පුද්ගලයන් සිවු දෙනෙකු වෙඩි තබා මරා දැමූ තුවක්කුකරු ශරීරය දුර්වල කරන හිසරදයකින් නිරතුරුව පීඩා විඳ තිබෙනවා.

පාසල් 3000කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000ක්: සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අගෝස්තු 11 සිට
දිවයිනේ පළාත් හතක පාසල් තුන්දහසකට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වන 2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ලබන 11 වැනිදා ආරම්භ වනවා.

චීනයේ 12 හැවිරිදි යූ සිඩි: ලෝක ජලක්‍රීඩා ඉතිහාසයේ ළාබාලතම පදක්කම්ලාභිනිය
නැගී එන චීන පිහිනුම් තාරකාවක වන යූ සිඩි (Yu Zidi) ලෝක ජලක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ළාබාලතම පදක්කම්ලාභිනිය බවට පත්ව සිටිනවා. ඇගේ වයස තවමත් අවුරුදු 12 යි.

ඕස්ට්‍රේලියාවේ පැවති අර්ධ මැරතන් ධාවන තරගයේ දී ෂේන් අමරසිංහ රන්පදක්කම දිනාගනී
ඕස්ට්‍රේලියාවේ Yeppoon Running Festival 2025 අර්ධ මැරතන් තරග ඉසව්ව වයස අවුරුදු 30 අඩු තරග අංශයේ පැය 01 විනාඩි 25 දක්ශතාවය සමග ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ සමත් විය.

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ක්‍රීඩා සමාජයේ ඕමාන් ශාඛාව ආරම්භ වෙයි
(අසුන් ගෙන වමේ සිට): ගිහාන් මැනුවල් - ශ්‍රී ලයන්ස් ඕමාන් උපසභාපති, කෙමිත් ලිඳුල - ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර උපසභාපති, ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා - ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නිර්මාතෘ හා සභාපති, හම්සා හිඩායතුල්ලා - ශ්‍රී ලයන්ස් ඔ්මාන් සභාපති, සුල්කිෆ්ලි සොව්හාර් - ශ්‍රී ලයන්ස් ඕමාන් ලේකම්.

ඇලෙක්සැන්ඩ සොරොගන්: පැය 24කින් හැතැප්ම 200ක් දුවන ලිතුවේනියාවේ අධි මැරතන් ලෝක වාර්තාලාභියා
නිව්යෝක් සහ වොෂිංටන් ඩී.සී. යන අමෙරිකාවේ ප්‍රධාන නගර දෙක වෙන්කරන දුර ප්‍රමාණය හැතැප්ම 200කට මඳක් වැඩියි. මේ දුර සාමාන්‍යයෙන් ගමන් කරන්නේ ගුවන්යානයෙන්, දුම්රියෙන් හෝ කාරයෙන්.

නේමාගේ අත්සන සහිත පන්දුව සොරකම් කළ බ්‍රසීල ජාතිකයාට වසර 17ක සිරදඬුවමක්
2012 අප්‍රේල් 10 - විශේෂ කොංග්‍රස් සැසියක් අතරතුර, බ්‍රසීල මන්ත්‍රී මණ්ඩල සභාපති මාර්කෝ මායා (වම්), සැන්ටොස් පාපන්දු ක්‍රීඩක නෙයිමාර් (දකුණ) සමඟ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයට ලක්ව ඇති බවට පළ වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශතකයක් ලැබූ පළමු කඩුලු රකින නායකයා: ෂායි හෝප්ගෙන් T20 වාර්තාවක්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් (Shai Hope) ඉතිහාස පොතේ ඔහුගේ නම සටහන් කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර විස්සයි 20 (T20) තරගයක ශතකයක් වාර්තා කළ පළමු කඩුලු රකින නායකයා බවට පත්වෙමින්. ඔහු මේ ලෝක වාර්තාව පිහිටුවූයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවති තරගයේ.

