ක්‍රීඩා
Showing page 53 of 152 (2,267 articles)

ලොව පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල
චීනයේදී සතිඅන්තයේ පැවති පළමු රොබෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අමෙරිකාව, ජපානය, බ්‍රසීලය හා ජර්මනිය ඇතුළු රටවල් 16කින්

ලන්ඩනයේ 10 හැවිරිදි චෙස් ශූරිය ළාබාලතම ජාත්‍යන්තර මාස්ටර් ක්‍රීඩිකාව වෙයි
ලන්ඩනයේ පදිංචිව සිටින 10 හැවිරිදි ආශ්චර්යමත් චෙස් ක්‍රීඩිකාවක් කාන්තා ජාත්‍යන්තර මාස්ටර් නිල නාමය හිමිකර ගත් ළාබාලතම පුද්ගලයා බවට පත්ව සිටිනවා.

ශ්‍රී ලංකා අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායම චීනයේ සංචාරයක
චීනයේ ලිජියං නුවර සැප්තැම්බර් 20 සිට 28 දක්වා පැවැත්වෙන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා වයස අවුරුදු 16න් පහළ යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගි වනවා.

බොබ් සිම්සන්: ඔස්ට්‍රේලියාවට අහිමි වූ ක්‍රිකට් යෝධයා
ඔස්ට්‍රේලියාව ට ක්‍රිකට් යෝධයෙක් අහිමි වෙමින් හිටපු නායක හා පළමු පූර්ණ කාලීන පුහුණුකරු බොබ් සිම්සන් 89 වැනි වියේ පසුවෙමින් සිටියදී මිය ගියා. ඔහු සිඩ්නි නුවරදී මිය ගිය බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය අද නිවේදනය කළා.

අබුඩාබි T10 තරග පාවාදුන් හිටපු ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රීඩකයාට පස් වසරක තහනමක්
හිටපු ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර පහකට තහනම් කර තිබෙනවා.

The Hundred: රෂිඩ් ඛාන් ට එරෙහිව ලිවිංස්ටන්ගෙන් වාර්තාගත පිතිහරඹයක්
එංගලන්තයේ ලීඅම් ලිවිංස්ටන් (Liam Livingstone) පන්දු 27කින් නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් ඉතිහාසය නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට නැවත වතාවක් ආචාර්ය කැළුම් සුජිත්
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට නායකත්වය දෙමින් එහි නිර්මාතෘ සභාපතිවරයා ලෙස ඉදිරියටත් කටයුතු කිරීම පිණිස ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා නැවත වතාවක් තෝරා ගෙන තිබෙනවා.

හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.

ලෝක ක්‍රීඩා උළෙලේ සිහි නැතිව ඇද වැටුනු ඉතාලි ක්‍රීඩකයා මිය යයි
ලෝක ක්‍රීඩා උළෙලේදී සිහි නැතිව ඇද වැටීමෙන් පසුව ඉතාලියේ මත්තීආ ඩෙබැර්තොලිස්සො (Mattia Debertolis) ක්‍රීඩකයා මිය ගියා. ඔහු සිතියම් හා මාලිමා භාවිත කරමින් තරග වදින රට හරහා දිවීමේ ඔරිඑන්ටීරිං (Orienteering) ක්‍රීඩකයෙක්.

‘පලස්තීන පේලේ’ මරා දැමීම: UEFA ප්‍රකාශය ගැන මොහමඩ් සලා ප්‍රශ්න කරයි
‘පලස්තීන පේලේ’ ලෙස ජනප්‍රියව සිටි සුලෙයිමාන් අල්-ඔබීඩ් (Suleiman Al-Obeid) නමැති පලස්තීන පාපන්දු ක්‍රීඩකයා ගාසා තීරයේ ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී මරා දැමීම පිළිබඳව සීමාසහිත නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන මොහමඩ් සලාගේ (Mohamed Salah) විවේචනයට ලක්ව සිටිනවා.

Talent TV: ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය ඉසව් අයිතීන් ThinkCube ආයතනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරගාවලියන් හා යොවුන් ජාතික කණ්ඩායම්වල ශ්‍රී ලංකාවේ සංචාරයන් හි නිල ඉසව් අයිතියේ සහකරුවා ලෙස ThinkCube ආයතනය පිළිගැනීමේ මාධ්‍ය හමුව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් එම අයිතිය එම ආයතනයට පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සො, ThinkCube Systems ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දමිත කාරියවසම් සහ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ද මේ අවස්ථාවට සහභාගි වුනා.

ගාසා තීරයේ ආහාර පෝලිමේ සිටි ‘පලස්තීන පේලේ’ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මිය යයි
‘පලස්තීනයේ පේලේ’ ලෙසින් පලස්තීන පාපන්දු ලෝලීන්ගේ ඉමහත් ආදරයට ලක්ව සිටි 41 හැවිරිදි සුලෙයිමාන් අල්-ඔබීඩ්

එකම තරගාවලියකදී මොළයට ඇතිවූ තුවාලවලින් ජපන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් මරුට
ජපානයේ බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙක් ටෝකියෝ නුවර පැවති එකම තරගාවලියේ ඉසව් දෙකකදී ඇතිවූ මොළයේ තුවාලවලින් මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට ආසියානු අනුශූරතාව
ආසියානු රග්බි පිරිමි 20න් පහළ සත් සාමාජික රග්බි 2025, තරගාවලියේ අවසන් මහා තරගය අද සවස ඉන්දියාවේ පැවති අතර

‘සෙක්ස් ටෝයිස්’ විසිකිරීම: අමෙරිකාවේ කාන්තා බාස්කට්බෝල් තරග පිටියේ අලුත්ම සිදුවීම් මාලාව
කාන්තාවන්ට අගෞරව කරන අශෝභන හා අශිෂ්ට සිදුවීම් මාලාවක් පසුගිය සතියේ අමෙරිකාවේ කාන්තා ජාතික බාස්කට්බෝල්

