ක්‍රීඩා
Showing page 55 of 152 (2,267 articles)

එංගලන්ත - ඉන්දියා ටෙස්ට් තරගය නැරඹීමේදී කමිසය වසාගන්නැයි පාකිස්තාන ක්‍රිකට් ලෝලියාට කීවේ ඇයි?
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කමිසයක් පැළඳ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ ඉන්දියා - එංගලන්ත සිවු වැනි ටෙස්ට් තරගය නරඹමින් සිටි ක්‍රීඩා ලෝලියෙකු ක්‍රීඩාංගණයෙන් පිට කිරීමේ සිද්ධිය පිළිබඳව ලැංකෂ ක්‍රිකට් සමාජය සමාව ඉල්ලා තිබෙනවා.

2026 T20 ලෝක කුසලානය ඉලක්ක කරගත් LPL තරගාවලිය නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වය ඇතිව පැවැත්වෙන 6 වැනි ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) මේ වසරේ ක්‍රීඩා කෙරෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ලෝක මලල ක්‍රීඩා කාන්තා තරගවලට සුදුසුකම් ලැබීමට අනිවාර්ය ජාන පරීක්ෂාවක්
සුපිරි මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියන්හි කාන්තා අංශයේ තරග කිරීමට බලාපොරොත්තු වන ජවන හා පිටිය ක්‍රීඩිකාවන් ලබන සැප්තැම්බර් මාසයේ සිට ජාන පරීක්ෂාවක් කර ගත යුතු බව ලෝක මලල ක්‍රීඩා ආයතනය (World Athletics) නිවේදනය කරනවා.

සාෆ් පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේදී
දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන 17න් පහළ බාලක පාපන්දු තරගාවලියේ 2025 අදියර එළැඹෙන සැප්තැම්බර් මස කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

AGOAL අටවැනි වරටත් සංවිධානය කරන C Rugby සැණකෙළිය අගෝස්තු 30 වැනිදා
AGOAL ජාත්‍යන්තර ආයතනය අට වැනි වරටත් සංවිධානය කරන සත් සාමාජික C Rugby ටැග් රග්බි තරගාවලිය අගෝස්තු 30

නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය
ඩොලර් බිලියනයක නඩුවක්, කොංග්‍රසයේ ඇසීමක්, ‘ඒ’ ලැයිස්තුගත චිත්‍රපටයක් සහ හිටපු ක්‍රීඩකයන්ගේ මරණ දැන්වීම් සහිත අවමඟුල්වල පෙරහරක් සමග දශක දෙකක් අමෙරිකානු පාපන්දු ජාතික ලීගය (NFL) වට කර ගෙන තිබූ මොළයේ ආබාධය දැන් අමෙරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාව ආක්‍රමණය කර තිබෙන්නේ මෙතෙක් වඩාත්ම ප්‍රචණ්ඩකාරී ආකාරයෙන්.

යෝරික් වැන් ෂෝක්වික්: දකුණු අප්‍රිකානු පිතිකරුවාගෙන් එදා මෙදා තුර පළමු යොවුන් ODI ද්විත්ව ශතකයක්
යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් (Jorich Van Schalkwyk) පත්ව සිටිනවා.

අමෙරිකානු පාපන්දු ලීගයෙන් පළිගන්න ගොස් සිවු දෙනෙකු මරා දැමූ තුවක්කුකරුට පාර වැරදිලා
අමෙරිකානු පාපන්දු ක්‍රීඩා කිරීමෙන් අත්විඳින්නට සිදුවූ මානසික ආබාධයන්ගෙන් පළිගැනීම සඳහා එම ක්‍රීඩාවේ මූලස්ථානය පිහිටි මෑන්හැටන් නගරයේ අහස සූරන ගොඩනැගිල්ලකට කඩාවැදී පුද්ගලයන් සිවු දෙනෙකු ඝාතනය කළ තුවක්කුකරුවා වැරදි සෝපානයක් භාවිතා කිරීම හේතුවෙන් ගොස් තිබෙන්නේ ඔහු ඉලක්ක කරගෙන සිටි ස්ථානයට නෙවෙයි.

සොනාල් දිනූෂ ගමගේ : ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බිහිවුණ අලුත්ම Young Talent එක !
පසුගියදා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනා ගන්නවා. තමන්ගේ මංගල ටෙස්ට් තරගයේදී කඩුලු තුනක් බිඳ දමන්න සොනාල් සමත් වෙනවා. එතැනින් පස්සේ ඕස්ට්‍රේලියානු A තරග සංචාරය !

ස්ලොවේනියාවේ ටඩෙයි පොගාචාර් ට සිවු වැනි ප්‍රංශ සවාරිය කිරුළ
ස්ලොවේනියාවේ වෘත්තීය පාපැදි ධාවක ටඩෙයි පොගාචාර් (Tadej Pogacar) ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ ඔහුගේ සිවු වැනි ජයග්‍රහණය

ලෙඩ හරක් නිසා ප්‍රංශ පාපැදි සවාරිය තරග මාර්ගයේ වෙනසක්
ස්පර්ශයෙන් පැතිර යන රෝගයක් අත්විඳින හරක් රංචුවක් මඟහැරීම පිණිස ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ 19 වැනි අදියරේ දුර ප්‍රමාණය අඩු කිරීමට සංවිධායකයන් කටයුතු කළා.

2025 ආසියානු කුසලානය සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ: ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශය සමග
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2025 ආසියානු කුසලානය දිනා ගැනීමේ මෙහෙයුම සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශය ට එරෙහි

වෘත්තීය මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හෝගන් මිය යයි
අමෙරිකානු වෘත්තීය මල්ලවපොර ප්‍රවර්ධනයක් වන ලෝක මල්ලවපොර සංග්‍රහය (WWE – World Wrestling Entertainment) ආයතනයේ

පාකර් ට එරෙහිව WBO හෙවිවේට් කිරුළ රැකගන්නා ලෙසට ඌසික් ට නියෝගයක්
ඩැනියල් ඩූබ්වා පරදවමින් දෙවැනි වතාවටත් ලෝකයේ අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වූ යුක්රේනයේ වීරයා ඔලෙක්සැන්ඩ ඌසික් ට දැන් අලුත් අභියෝගයක් ලෝක බොක්සිං බලධාරීන් ගෙන එනවා. ඒ, ඔහුගේ ලෝක බොක්සිං සංවිධාන (WBO) හෙවිවේට් කිරුළ ජෝසෆ් පාකර් ට එරෙහිව රැක ගන්නා ලෙසට නියෝග කරමින්.

තහනම් මත්ද්‍රව්‍ය පාවිචිචි කළ බවට ඔප්පු වූ ලෝක වාර්තාලාභී මැරතන් ක්‍රීඩිකාවට තාවකාලික තරග තහනමක්
තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට තහවුරු වූ කාන්තා මැරතන් ලෝක වාර්තාව උසුලන රූත් චෙප්නිආටෙච් (Ruth Chepngetich) ට

