ක්‍රීඩා
Showing page 62 of 152 (2,267 articles)

තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍රට නඩු
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

RIDE: ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ශක්තිජනක පානය
කාගිල්ස් සමාගමේ නිෂ්පාදනයක් වන RIDE ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ශක්තිජනක පානය - Energy Drink - ලෙස තෝරාගෙන තිබෙනවා.

IPL බැංගලූරු ජය සැමරුමේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට
මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ජය සැමරුම සඳහා බැංගලූරුහිදී අද (4) සංවිධානය කර තිබූ

අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි
ඉන්දියා ප්‍රිමිය ලීග් 2025 තරගාවලියේ ඊයේ අවසාන රාත්‍රියේ සියලු දෙනාගේ දෑස් යොමුව තිබුනේ විරාට් කෝලි දෙස. අංක 18 කමිසය පැළඳ ක්‍රීඩා කළ කෝලි IPL කිරුළ දිනා ගත්තේ වසර 18ක් බලා සිටීමෙන් පසුව වීම දෛවෝපගත සිදුවීමක්.

බස්නාහිර පළාත පාසල් ක්‍රිකට් සම්මාන 2024: වසරේ දක්ෂතම ක්‍රීඩකයා - විහස් තෙව්මික: ක්‍රීඩිකාව මනුදි නානායක්කාර
විහස් තෙව්මික සහ මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා බස්නාහිර පළාත ක්‍රිකට් සංගමයේ සභාපති කිත්සිරි ද සිල්ව අතින් සම්මාන ලබා ගත් අවස්ථාව.

2025 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට
විරාට් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භයේ සිට අපේක්ෂාවෙන් සිටි ජයග්‍රහණය හිමි කර ගැනීමට ඊයේ (ජූනි 03) සමත් විය.

චැම්පියන්ස් ලීග් ජයග්‍රහණයෙන් පසුව දෙදෙනෙක් මරුට: 192කට තුවාල - 559ක් අත්අඩංගුවේ
ඓතිහාසික චැම්පියන්ස් ලීග් පාපන්දු ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පැරිස් සැන්-ජමෑන් - Paris Saint-Germain (PSG) - කණ්ඩායම මහත් හඬින් ප්‍රීති ඝෝෂා නගන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් වහලය විවෘත බස් රථයක නැග පෙරහරින් ඉරිදා පැරිසියේ වීදි සංචාරය කළේ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්කරමින් සහ 192කට තුවාල සිදු කරමින් පෙර රාත්‍රියේ එම නගරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල සෙවණැලි වැටෙමින් තිබියදී.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන තරග ශ්‍රී ලංකාවේ
මේ වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ සියලු තරග ක්‍රීඩා කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ. මීට හේතුව වී තිබෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය සම්බන්ධ වන තරග වටා දැන් උද්ගතව තිබෙන උණුසුම් තත්ත්වය.

ඉන්දුනීසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් මරණ දණ්ඩනය අභියස
ඉන්දුනීසියා ලීගයට ක්‍රීඩා කරන අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් නිත්‍යානුකූලව වෙඩි තබා මරා දැමීමේ දඬුවමට මුහුණ පා සිටිනවා.

'බොක්සිං දස්කම් දක්වන දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා' - ක්‍රීඩා නි.ඇමති සුගත් තිලකරත්න
බොක්සිං ක්‍රීඩාවේ විශේෂ දක්ෂතා දක්වන දරුවන්ට අනාගතයේදී ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න

මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් ට කාන්තා අංශයේ තරග වැදීම තහනම්!
පැරිස් ඔලිම්පික් බොක්සිං ශූරී ඉමාන් කලීෆ් (Imane Khelif) ට මින් ඉදිරියට ලෝක බොක්සිං තරගාවලියක කාන්තා අංශයේ තරග කිරීම තහනම් කර තිබෙනවා. මේ තහනමෙන් මිදීමට නම් ඇය තමා උපතින්ම කාන්තාවක් බවට ජීව විද්‍යාත්මකව තහවුරු කරන සාධක ඉදිරිපත් කළ යුතු වනවා.

IPL සෙවණැල්ලේ පෝෂණය වන ‘නිහඬ වසංගතය’
ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) රට හරහා මිලියන ගණන් ජනතාව නොකඩවා ආකර්ෂණය කරමින් තිබියදී එහි සෙවණැල්ලේ සැලකිලිමත් විය යුතු

ජාත්‍යන්තර අපකීර්තියට පත්වෙමින් මැරඩෝනා නඩුව අවලංගු වෙයි
මාස දෙකක් හා සාක්ෂිකරුවන් හතළිස් දෙනෙකුට පසුව මැරඩෝනා නඩුව අවලංගු කර තිබෙනවා.

‘දෙවියන්ගේ නඩුකාරයා’ රඟපෑ ලිංගික ආකර්ෂණ චිත්‍රපටයෙන් මැරඩෝනා නඩුව ඇනහිටී
ඩිඑගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඔහුගේ වෛද්‍ය මණ්ඩලයේ නඩුව අසන මන බඳින රූසපුවෙන් යුත් විනිසුරුවරියක්

ක්‍රිකට් පිටිය මැද ගහගැනීමක්: දකුණු අප්‍රිකානු පන්දු යවන්නාගෙන් බංග්ලාදේශ පිතිකරුවාට පහර දීමක්
පාපන්දු හා රග්බි වැනි ක්‍රීඩකයින් එකිනෙකා සමග ගැටෙන තරගවලදී අතින් පයින් ගහගැනීමේ සිදුවීම් දර්ශනය වීම අමුතු දෙයක් නෙවෙයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේදී සාමාන්‍යයෙන් සිදුවන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතර වාග් ප්‍රහාර පමණයි. නමුත් දැන් ඒ අඩුවත් සම්පූර්ණ කරමින් ක්‍රිකට් තරග බිමේ ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙකුට ඊයේ පහර දීමේ පුවතක්

