ක්‍රීඩා
Showing page 64 of 152 (2,267 articles)

ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ නිලවරණය කල් තැබුවේ නමට පමණක්ද ..? | Nilantha Sathsara Gamage
ශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධානතම ආයතනය වන්නේ ජාතික ක්‍රීඩා වෙඩි තැබීමෙ සම්මේලනයයි.

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් ශූරතාව වෙළඳ සේවා සංගමයට: අනුශූරියෝ ශ්‍රී ලයන්ස්
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය දෙවැනි වසරටත් පැවැත්වූ ශ්‍රී ලංකාවේ එකම නෙට්බෝල් ලීගය වන ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය

පාකිස්තානය තනි කරමින් ඉන්දියාව ආසියානු ක්‍රිකට් කුසලානයෙන් ඉවත් වෙයි?
දේශසීමා ප්‍රදේශවල ඉන්දියාව හා පාකිස්තානය අතර මෑතකදී පැවති යුද්ධය හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් සබඳතාවන්ට දීර්ඝ හා කල්පවතින බලපෑමක් එල්ල වන ලකුණු පහළ වෙමින් තිබෙනවා.

ඉසිපතනය අවසන් විනාඩියේදී ජනාධිපති කුසලාන ඩැහැගනී
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට

රොනාල්ඩෝගේ පුතා පෘතුගාල අවුරුදු 15න් පහළ පිලට ක්‍රීඩා කිරීම ඥාති සංග්‍රහයක් බවට චෝදනා
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ 14 හැවිරිදා පුතා පළමු වතාවට පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට කැඳවීමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක පුබුදු දසනායක නැවතත් අමෙරිකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට
හිටපු ශ්‍රී ලංකා සහ කැනඩා ක්‍රිකට් ක්‍රීඩක හා පුහුණුකරු පුබුදු දසනායක අමෙරිකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පත්ව සිටිනවා. ඔහු මීට පෙර, වසර 2016 සිට 2019 දක්වා කාලය තුළ ඔවුන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර අමෙරිකාව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) තත්ත්වය ලබා ගත්තේ එම වකවානුවේ.

'කැරිබියන් රටවලට ඉතිහාසයේ දොර වහන්න එපා' - කොදෙව්වන්ගෙන් ICCයට ආයාචනයක්
කැරිබියන් රටවලට 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට (LA 2028) සුදුසුකම් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙමින් කැරිබියන් කලාපය ඉතිහාසයෙන් පිටකර තැබීම වළක්වන ලෙසට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය (CWI) ජගත් ක්‍රිකට් කවුන්සලයට (ICC) ආයාචනය කරනවා.

'රුසියාව පාපන්දු ලෝක කුසලානයට කැඳවීම යුද්ධය නතර කිරීමට දිරිගැන්වීමක්!' - අමෙරිකානු ජනාධිපති
අමෙරිකාවේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කිරීමට රුසියාව ට අවස්ථාව ලබා දීම යුක්රේන යුද්ධය අවසන් කිරීමට දිරිගැන්වීමක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

SRI LIONS: ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර නෙට්බෝල් ලීග් තරගාවලිය දෙවැනි වරටත් හෙට සිට කොළඹදී
ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර මට්ටමේ නෙට්බෝල් ලීගය වන ‘ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය 2025’ කොළඹ තුම්මුල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා

ලැව්ගින්නෙන් පිළිස්සුනු ඔලිම්පික් පදක්කම් වෙනුවට ගැරී හෝල් ට අලුත් පදක්කම්
ගැරී හෝල්-කණිෂ්ඨ (Garry Hall Jr.) අමෙරිකානු පිහිනුම් කණ්ඩායම සමග වසර 1996-2004 කාලය තුළ ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගත්තා.

විරාට් කෝලිගේ ටෙස්ට් සමුගැනීම පිටුපස ඇත්ත කතාව!
රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සැණින් විරාට් කෝලි ද ඔහු අනුගමනය කිරීමෙන් පසුව කෝලි පිළිබඳව

නැටුම් ගැයුම් නැතිව IPL නැවත ආරම්භ කරන්නැයි - සුනිල් ගවස්කාර් කියයි
ඉන්දියාව හා පාකිස්තානය අතර නොබෝදා පැවති යුද්ධයෙන් තමන්ගේ ආදරණීයයන් අහිමි වූ පවුල්වලට කරන ගෞරවයක් වශයෙන් සංගීතය, නටන කෙල්ලන් සහ උස් හඬින් කෑගසන DJලා නැතිව ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ඉතිරි කොටස පවත්වන ලෙසට ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ පිතිකරුවෙකු වන සුනිල් ගවස්කාර් කියා තිබෙනවා.

IPL යළිත් මැයි 16 සිට: හෙට වන විට ක්‍රීඩාංගණවලට පැමිණෙන්නැයි ක්‍රීඩකයන්ට දන්වයි
අත්හිටුවනු ලැබූ ඉන්දියා ප්‍රිමිය ලීගය (අයි.පී.එල්. - IPL) නැවත ආරම්භ කළ විට එය මැයි 30 දක්වා දීර්ඝ කිරීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය

කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට: වාර්තාගත මුළු ලකුණු සංඛ්‍යාව හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 97ක පරාජයක්
ආරම්භක වමත් පිතිකාරිනී ස්ම්‍රිති මන්ධනාගේ දර්ශනීය ශතක පිතිහරඹය මත ශ්‍රී ලංකාව ට එරෙහිව වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා කළ

ඉන්දු පාකිස්තාන සටන් විරාමයෙන් පසුව IPL තරගාවලිය මැයි මාසයේ යළි ආරම්භ කිරීමේ උත්සාහයක්
ඉන්දියාව හා පාකිස්තානය ඊයේ සටන් විරාමයකට එළඹීමෙන් පසුව ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) මැයි මාසයේදී නැවත ආරම්භ කිරීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා.

