ක්‍රීඩා
Showing page 61 of 152 (2,267 articles)

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්
කොළඹ වෙස්ලි විදුහලේ දියුණුවට මුදල් රැස් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ලාස් වේගාස් නගරය තේමාව කොටගත් සමාජමය ඉසව්වක් ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජය (Old Wesleyites Sports Club) හා වෙස්ලි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව සංවිධානය කර තිබෙනවා.

නේෂන්ස් ලීග් අවසන් තරගයේ ගෝලයෙන් පසුව රොනාල්ඩෝගේ නමට අලුත් වාර්තා ගොන්නක්
2024-25 UEFA Nations League අවසාන තරගයේ ස්පාඤ්ඤය ට එරෙහිව ගෝලයක් ලබා ගැනීමෙන් පසුව පෘතුගාලයේ පාපන්දු නායක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ නව වාර්තා ගණනාවක් සමග ඉතිහාසය අලුතින් ලියා තිබෙනවා.

බොහෝ විවේචන මැද අද ඇරඹෙන WTC අවසාන තරගය
දකුණු අප්‍රිකාව සහ වර්තමාන ටෙස්ට් ක්‍රිකට් ශූරයින් වන ඔස්ට්‍රේලියාව අතර ලෝක ටෙස්ට් ශූරතා (WTC) අවසාන තරගය අද (බදාදා) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වන්නේ එම ශූරතාවලියේ ආකෘතිය සම්බන්ධයෙන් එල්ල වී තිබෙන බොහෝ විවේචන මධ්‍යයේ.

ශ්‍රී ලංකාවට සුපිරි පාපන්දු ජයක් : ආදවන් රාජමෝහන්, ඩිලොන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කරයි
2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ, සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (10) සමත්වුණි.

ආසියානු කුසලාන පාපන්දු (2027) : චීන - තායිපේ පරදා ශ්‍රී ලංකාව ජයගනී
ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ආසියානු කුසලාන පාපන්දු (2027) නිර්දේශ සපිරීමේ තෙවැනි වටයේ තරගය අද (10) පස්වරුවේ

අශේන් මදුරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට
දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා අශේන් මදුරසිංහ සහ එහි විනිසුරුවරුන් ලෙස ජගත් සමරසේකර සහ ජනක සමරසිංහ දිවයිනෙන් පිටත්ව යයි.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි ට FIFA උපහාර
ශ්‍රේෂ්ට පාපන්දු ක්‍රීඩකයන් වන ලයනල් මෙසී, නේමා සහ ලූක මොඩ්රිච් සමග එක පෙළට ප්‍රදර්ශනය කරමින් පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ට ජගත් පාපන්දු සම්මේලනය (FIFA) විශේෂ උපහාර දක්වා තිබෙනවා.

ලෝකයේ ප්‍රථම වතාවට රොබෝලා කික් බොක්සිං සටනේ
ලොව ප්‍රථම මානව රූපී රොබෝ සටන් තරගාවලිය පවත්වමින් චීනයේ Hangzhou නගරය රොබෝ ක්‍රීඩාවේ පුරෝගාමී ඉසව්වක් දුටුවා.

ඉතාලිය පිට පිට තෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානයෙන් විසිවේවිද?
පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් දෙක ට ම සුදුසුකම් ලැබීමට අසමත් වූ ඉතාලිය පිට පිට තෙවැනි වතාවටත් තමන්ට එම අවමානයට

හජ් බැතිමතුන්ට අමතක නොවන ත්‍යාගයක්: උස්බෙකිස්තානය පළමු වරට පාපන්දු ලෝක කුසලානයට
ඉස්ලාමීය හජ් උත්සවය ඉතා ඉහළින් සමරන මුස්ලිම් ජනගහණය වැඩි රටකට ‘නිවාඩු ත්‍යාගයක්’ ගෙන එමින් උස්බෙකිස්තානය ප්‍රථම වතාවට

බැංගලූරු ඛේදවාචකයේ ‘සදාචාර වගකීම’ බාර ගනිමින් කර්නාටක ක්‍රිකට් ලොක්කෝ ඉල්ලා අස්වෙති
එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු (RCB) කණ්ඩායමේ IPL ජයග්‍රහණය සැමරීමේ පෙළපාළියේදී

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ Lanka IOC අතර හවුලක්
ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රිකට් සහජ කුසලතාවන් වර්ධනය කිරීමේදී පරම්පරා ගණනාවක් තිස්සේ පෙරමුණේ සිටින කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය - Colombo Colts Cricket Club – ඊයේ එම සමාජ ශාලාවේදී Lanka IOC සමග හවුලකට අත්සන් කළා.

ග්ලෙන් මැක්ස්වල්ගේ උත්කෘෂ්ට ODI ලෙගසිය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමෙන් සමුගත් ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුනු ක්‍රීඩක ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්ගේ ODI උරුමය සම්පූර්ණයෙන් මනින්න බැහැ.

වසර 16 කට පසුව ශ්‍රී ලංකාව බෲනායි පරදවයි
තායිලන්තයේ බැංකොක් නුවරදී අද (5) පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව විසින් බෲනායි රාජ්‍යය ගෝල 1 - 0 කින් පරාජය කරන ලදී.

පොලිස් උපදෙස් නොතකා RCB පැවැත්වූ ජයග්‍රහණයේ උත්සවයෙන් 11ක් මරුට
පුද්ගලයන් 11 දෙනෙක් මරුමුවට පත්කරමින් සහ තවත් දුසිම් ගණනකට තුවාල සිදු කරමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ

